.::SLPL Discussion Thread::.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ehemanam hodata tiyei :rolleyes:
    Sony six හොදට event එක cover කරයි බට් Sony six කියන්නේ indian premier sport channel එකේ වැඩ කරන්නේ ඉන්දියාවේ උන් නේ :baffled: ලංකාවේ channel එකකට මේ වගේ event එකක් cover කරන්න පුලුවන් උනා නම් ගොඩක් හොද වෙන්න තිබ්බා :(
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :no::no::no:lankaave nemei ban. TV rights vikunanne pitarata company ekakata:yes:

    :yes::yes: ow Tv right දිලා තියෙන්නේ sony six වලට ලු බට් මම උන්ගේ twitter page එකේන් ඒ ගැන අහුවා :D උන් කියනවා ඒ ගැන කිසි දෙයක් දන්නේ නෑ ලු :rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කෝ බන් මේකෙ මහෙලලාට සංගලාට මාලිංගයට මැතිව්ස්ට දීපු ගාන දාල නැහැනේ...
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    :yes::yes: ow Tv right දිලා තියෙන්නේ sony six වලට ලු බට් මම උන්ගේ twitter page එකේන් ඒ ගැන අහුවා :D උන් කියනවා ඒ ගැන කිසි දෙයක් දන්නේ නෑ ලු :rofl::rofl:

    anthimata National Television(Rupavahiniya) produce karai da danne ne:nerd:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    anthimata National Television(Rupavahiniya) produce karai da danne ne:nerd:

    එහෙම උනොත් කවුරුත් SLPL බලන්නේ නම් නෑ :lol::lol: එහෙම නම් වෙන එකක් නෑ sony six ලට broadcasting rights දීලා නේ තියෙන්නේ :)

    Dialog TV Blog එකේ මෙහෙම තිබ්බා

    Sony SET SIX will telecast the SLPL cricket tournament. Is it going to the next new channel on the "HD" pack. It would be quite interesting to see what happens. :D
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    e Ruhuna Rhino's lage Shanuka Dissanayake kiyanne ape Massina yako :angry:

    340828.html


    :P:P:P:P go ruhuna gooo :love:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Waqar Younis will be coach of Ruhuna in #SLPL :nerd:

    Other coaching appointments at #SLPL are T Bayliss at Wayamba, T Moody at Uthura, Naved Nawaz at Uva, Duleep Mendis at Basnahira #cricket
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Waqar, Moody appointed coaches in SLPL

    127447.2.jpg


    Waqar Younis is one of the six confirmed coaching appointments


    Former Pakistan fast bowler Waqar Younis has been confirmed as the coach for the Ruhuna franchise for the inaugural season of Sri Lanka Premier League, according to the organisers Somerset Entertainment Ventures Ltd. Other notable appointments include former Sri Lanka captain Duleep Mendis and Australians Tom Moody and Trevor Bayliss.

    "Waqar [Younis] is one of six appointments that have been finalised regarding the coaching positions, with only Kandurata province yet to finalise who their coach will be," Sandeep Bhammer, chief executive of Somerset Entertainment Ventures Ltd, told PakPassion.net. "We have a couple of local appointments, with Duleep Mendis coaching Basnahira and Naveed Nawaz will be head coach for Uva.

    "In addition, and to add to the international flavour of the tournament, Australian's Shane Duff will be the head coach for Nagenahira, Tom Moody will coach Utuhura and Trevor Bayliss has been appointed as head coach for Wayamba."

    The squads for the seven franchises were announced on July 6. A total of 56 overseas players and 107 local players are part of the squads, giving each franchise a preliminary list of 24 players. The tournament is scheduled to start on August 10.


    source

    espncricinfo
     
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    Sony six හොදට event එක cover කරයි බට් Sony six කියන්නේ indian premier sport channel එකේ වැඩ කරන්නේ ඉන්දියාවේ උන් නේ :baffled: ලංකාවේ channel එකකට මේ වගේ event එකක් cover කරන්න පුලුවන් උනා නම් ගොඩක් හොද වෙන්න තිබ්බා :(

    ලංකාවෙත් International channel 1k ඇතිකරන්න පුලුවන්නම් Cricket board 1කට හොඳ ලාබයක් ගන්න තිබුනා.කොහොම උනත් ඉතින් හම්බවෙන ලාබෙ අත යටින් මරු වෙන 1කනෙ?1ක නිසා හිත ඇඬුවට කඳුළු එන්නෙ නෑ:P:P:P
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි කොල්ලෙක්;12998325 said:
    ලංකාවෙත් International channel 1k ඇතිකරන්න පුලුවන්නම් Cricket board 1කට හොඳ ලාබයක් ගන්න තිබුනා.කොහොම උනත් ඉතින් හම්බවෙන ලාබෙ අත යටින් මරු වෙන 1කනෙ?1ක නිසා හිත ඇඬුවට කඳුළු එන්නෙ නෑ:P:P:P

    :yes::yes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි කොල්ලෙක්;12998367 said:
    අඩේ මේවට ස්පයිඩර් කැම් ගේනවද දන්නෙ නෑ නෙ??:rolleyes:

    ගෙනාවොත් නම් පට්ට :cool:
     
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    ඉන්දියන් හැතිකරේ නැති එක ගැන නම් ගොඩක් සතුටුයි...:yes::yes:

    උන්ගේ තියෙන ඔලුව ලොකුකමට උද්දච්චකමට SLPL ගහන්න අවේ නැති එකෙන් පාඩු උන්ටමයි...:D:D:yes: T20 World Cup එක මේ පාර ලංකාවේ ගහන නිසා SLPL සෙල්ලම් කරා නම් උන්ට අපේ පිච් ගැන දැනගන්න ඒවට හැඩ ගැහෙන්න හොද චාන්ස් එක...:P
    මොකද T20 World Cup ගහන ග්‍රවුන්ඩ් වලමයි SLPL තියෙන්නෙත් සුරියවැව ඇරෙන්න... අනිවා උන් සෙල්ලම් නොකරට හිත යටින් හුල්ලනවා ඇති සෙල්ලම් කළා නම් හොදයි කියල...:D

    මම නම් කියන්නේ ඉන්දියන් කාරයෝ T20 World Cup පලවෙනි වටෙන්ම කැපිලා යන්න ඕන මුන්ගේ ගෑස් බහින්න...:angry::angry::angry:

    අනිවා ඕකු දැන් ලෝකෙට පෙන්නන්නෙ ක්‍රිකට් වල උන් නැතුව කිසි දෙයක් කරන්න බැහැ කියලා.IPL විසේ ඔලුවට ගහලා නේ??

    e wunata mekath kiyawannahttp://www.espncricinfo.com/india/content/story/570934.htmlහැබැයි ඕකත් ඉන්ඩියන් කාරයෙක්ම ලියපු 1ක්:P
     
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    ගෙනාවොත් නම් පට්ට :cool:

    ආයෙත් අහලා.මම හිතන්නෙත් ගෙනේවි මොකද සොනි මැක්ස් 6 කියලා චැනල් 1ක් නේ broadcast කරනවා කියන්නෙ.ලබන අවුරුද්දෙ IPL පෙන්නන්නෙත් මේකෙලු!!
    :cool::cool: