.::SLPL Discussion Thread::.

yksunlk

Member
Aug 30, 2008
1,660
51
0
Loka Uruma Nagaraya....
Team Province Owner(s) Price Icon Player
Basnahira Bears Western Province Indian Cricket Dundee Limited $4.33 million Tillakaratne Dilshan
Kandurata Kites Central Province Number One Sports Consulting
$4.98 million Kumar Sangakkara
Nagenahira Nagas Eastern Province Varun Beverages Lanka
$3.22 million Angelo Mathews
Ruhuna Rhinos Southern Province Pearl Overseas Limited $4.6 million Lasith Malinga
Uthura Oryxes Northern Province Rudra Sports Private Limited $3.4 million Muttiah Muralitharan
Uva Unicorns Uva Success Sports Private Limited $4.6 million Chris Gayle
Wayamba Wolves North Western Province Wadhawan Holdings Private Ltd $5.02 million Mahela Jayawardene
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    SLPL T20 Teams Head Coaches List

    SLPL T20 Teams Head Coach List

    Basnahira Bears Duleep Mendis
    Kandurata Kites TBA
    Nagenahira Nagas Shane Duff
    Ruhuna Rhinos Waqar Younis
    Uthura Oryxes Tom Moody
    Uva Unicorns Naveed Nawaz
    Wayamba Wolves Trevor Bayliss

    Kepler wessels replcaes duleep medis as BB coach
     
    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    618611910.jpg

    kauda ban me? Kreeda amathida?
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කණ්ඩායම් හිමිකරුවන්ට කොටස්කරුවෝත් එක්වෙති

    slpllogo.png

    ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයි-20 ක‍්‍රිකට් (එස්.එල්.පී.එල්) තරගාවලියේ කණ්ඩායම් මිලදී ගත් සමාගම් වලට අවශ්‍ය නම් ඊට තවත් කොටස් කරුවන් සම්බන්ධකරගත හැකි බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසයි.
    මෙම තරගාවලිය සඳහා වන ‘කඳුරට වොරියර්ස්’ කණ්ඩායම මිලදී ගත් සමාගම එයින් ඉවත් වූයේ යැයි කියැවෙන තොරතුරු සම්බන්ධයෙන් කළ විමසීමකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම්වරයා පවසා සිටියේ කණ්ඩායමක ප‍්‍රධාන අයිතිය ලබාගත් ආයතනය එය අතහැරිය බවක් මේ දක්වා තමන්ට දැනුම්දී නැති බවයි.
    මෙම සමාගම් අතරට බොලිවුඞ් සිනමාවේ සුපිරි තරුවක් වන සල්මන් ඛාන්ද එක්ව ඇතැයි දැනගන්නට තිබේ.
    "නළුවකුට කිසියම් කණ්ඩායමකට සම්බන්ධ වෙන්න පුළුවන්. අයිතිකරුවන් උත්සාහ කරන්නේ තරගාවලිය වර්ණවත් කිරීමට සුපිරි තරු එකතු කර ගැනීමටයි” යැයිද රණතුංග මහතා පැවසීය.
    කඳුරට වෝරියස් පිලේ වර්තමාන හිමිකරු ‘නම්බර් වන් ස්පෝර්ස්ට් කන්සල්ටන් ප‍්‍රයිවට් ලිමිටඞ්’ ලෙස එස්.එල්.පී.එල්. නිල වෙබ් අඩවියේ ඊයේ පස්වරුවේ සඳහන්ව තිබුණි. කඳුරට වෝරියස් පිලේ සංකේත ක‍්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර කටයුතු කරයි.
    මේ අතර තවත් කණ්ඩායම් තුනක ද අයිතිකරුවන් සිය කොටස් විකිණීමට සූදානමින් සිටින බවත් දැනගන්නට තිබේ.
    කණ්ඩායමක කොටස් විකිණීමේ ඉඩකඩ ඒවායේ වත්මන් අයිතිකරුවන්ට තියෙනවා තමයි. ඒත් කණ්ඩායමක ප‍්‍රධාන හිමිකම වෙනත් අයකුට පැවරිය නොහැකියි”
    කණ්ඩායමක ප‍්‍රධාන හිමිකම පවරන්නේ නම් එම පැවරීමේ මුදලින් 10% ක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ගෙවිය යුතුයි” යයිද රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.
    මේ අතර එස්. එල්. පී. එල්. තරගාවලියේ විනිසුරුවන් සම්බන්ධයෙන් ඇතිවී ඇතැයි කියන අර්බුදය පිළිබඳවද රණතුංග මහතාගෙන් විමසීමක් කරන ලදි.
    "අපි මේ තරගාවලිය ආරම්භ කර ගොඩන`ගාගත යුතුයි. කිසිවකුට අපි ගෙවන මුදලට තරග විනිශ්චය කරන්න බැරිනම් ඒ ගැන අපට ලිඛිතව දැනුම් දෙන්න. විනිසුරුවන් ලෙස කටයුතු කිරීමට තව බොහෝ දෙනෙක් ඉන්නවා” යයි ඒ පිළිබඳව කළ විමසුමට පිළිතුරු වශයෙන් රණතුංග මහතා පැවසීය.
    මෙම තරගාවලියේ අන්තර්ජාතික රූපවාහිනි විකාශන අයිතිය ESPN Star සමාගමට හිමිවනු ඇතැයි ඉතාම විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
    කඳුරට වොරියර්ස්, වයඹ යුනයිටඞ්, රුහුණ රෝයල්ස්, නැගෙනහිර නාගාස්, ඌව නෙක්ස්ට්, උතුර රුද්‍රාස් සහ බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි තරගාවලියට සහභාගි වන කණ්ඩායම් වෙති.
    මුදලට තරග පාවාදීම හෝ ඔට්ටු කරුවන්ගේ අවශ්‍යතා අනුව කී‍්‍රඩා කිරීම වැළැක්වීම සඳහා දුෂණ මර්ධන ඒකකය පිහිටුවීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නිලධාරින් පැමිණීමට නියමිත බවත් එය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියාගේ සම්බන්ධීකරණයෙන් ස්ථාපිත කිරීමට නියමිත බව ද වාර්තා වේ.
    එස්. එල්. පී. එල්. තරගාවලිය දේශිය සහ විදේශිය ක‍්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් අගෝස්තු මස 11 වැනිදා සිට 31 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැළේ සහ කොළඹ ආර්. පේ‍්‍රමදාස යන ක‍්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය
    .

    Source :.lankadeepa
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308

    mun anthimata vede anaagena vavaagena kaa gani da danne ne:dull:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ape rate name ekane ban mun kanne, ape cricketers lata tama fatta nondiya, slpl match walata crowd nam kohomat neti wei,,, :dull:

    kohomath macho belu belmata penava mun methana vena gamak adagena yanne kiyala. yako mona harakada bn thamanva gananvath nogatta evungema baashaaven sindu hadanne. munta kondak nedda manda bn:rolleyes: