SLPP, UNP, ආර්ථික ප්‍රතිපත්තිය ක් තියෙනවා ද? @2osama මේවාට උත්තර දෙන්න????????????????????????????

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එහෙම එකක් උණේගේ කොහේවත් සදහන් කරලා නැහැ නේ.

    1.රටේ ලොකුම ප්‍රශ්නය වෙච්ච ඩොලර් ප්‍රශ්නයට මුන්ගේ විසදුමක් නැහැ

    2. රාජ්ය සේවකයන් අඩු කරනවා ද නැත්නම් තව වැඩි කරනවා ද කියලා කොහේවත් නැහැ

    3. කොහොමද ඩොලර් හිගය පියවා ගන්නේ කියල මුන් කොහේවත් කියන්නේ නැහැ

    @2osama මේවාට උත්තර දෙන්න????????????????????????????
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    පයි කුළුණ හැදුවා. ටිකට් එකක් කැඩුවා. ඩොලර් ගත්තා, හිඟය පියවා ගත්තා.
    මහබැංකුව කැඩුවා, ඩොලර් ගත්තා, හිඟය පියවා ගත්තා.

    ජෙප්පො හදපු ඩොලර් ප්‍රශ්නයට අපේ සවුබාගේ දැක්මෙ තියෙන විසඳුම් තමයි මේ. 💪💪❤️❤️❤️
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඕව ගැන වැඩියෙ හිතන්න ඒපා...

    මීට,

    image_c5b7d008bd.jpg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    @2osama පොන්නයෙක් නෙවෙයි නම් ත්‍රෙඩ් එකට වරෙන් වේශ බල්ලෝ
     
    • Dislike
    Reactions: 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @2osama dislike gahala oppu karala thiyenne SLPP, UNP, ආර්ථික ප්‍රතිපත්තිය ක් neha kiyana eka neda??