SLS තත්ව සහතිකය
Sri_Sampath Well-known member Jan 26, 2010 14,736 12,764 113 Apr 10, 2021 #1 Reactions: Arumbaya De Almeida, NRTG, Stimulus mind and 1 other person
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Apr 11, 2021 #2 BUMPER Reactions: Arumbaya De Almeida, NRTG and Stimulus mind
madmax2016 Well-known member Nov 16, 2016 1,384 642 113 Apr 11, 2021 #3 SLS... iso kiyanne salli deela ganna puluwan kiyala man ahala tiyenawa Reactions: Arumbaya De Almeida and NRTG
dilann Well-known member Jul 6, 2018 67,168 166,276 113 එකමත් එක රටක Apr 11, 2021 #4 SLS එකෙන් කඩා පනිනවා. හැබැයි QA manager ට කියලා එන්නේ. එද්දී කෑම එහෙම ලෑස්ති කරලා වහන්න ඕන ඒවා වහල තියනව. Reactions: Arumbaya De Almeida and NRTG
SLS එකෙන් කඩා පනිනවා. හැබැයි QA manager ට කියලා එන්නේ. එද්දී කෑම එහෙම ලෑස්ති කරලා වහන්න ඕන ඒවා වහල තියනව.
KuKu KoKa Well-known member Feb 17, 2020 1,627 4,421 113 Apr 11, 2021 #5 SLS එක ලංකාවේ ගොඩක් ආයතන අරන් තියෙන්නේ පගාව දීලා. Reactions: Arumbaya De Almeida and NRTG
weer 11 Well-known member Jan 14, 2018 4,259 5,687 113 Apr 11, 2021 #6 SLS නෙවෙයි ලංකාවේ ප්‍රමිතිය ගැන දෙන සහතික තියා කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ. මේක third world country එකක් විතරක් නෙවෙයි third class මිනිස්සු ඉන්න රටක්. අර ලොක්කිගේ කතාව දැක්කනේ ප්‍රමිතියේ ඉන්න. හිරිකිතයි. Reactions: Arumbaya De Almeida, dilann, NRTG and 1 other person
SLS නෙවෙයි ලංකාවේ ප්‍රමිතිය ගැන දෙන සහතික තියා කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ. මේක third world country එකක් විතරක් නෙවෙයි third class මිනිස්සු ඉන්න රටක්. අර ලොක්කිගේ කතාව දැක්කනේ ප්‍රමිතියේ ඉන්න. හිරිකිතයි.
KuKu KoKa Well-known member Feb 17, 2020 1,627 4,421 113 Apr 11, 2021 #7 weer 11 said: SLS නෙවෙයි ලංකාවේ ප්‍රමිතිය ගැන දෙන සහතික තියා කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ. මේක third world country එකක් විතරක් නෙවෙයි third class මිනිස්සු ඉන්න රටක්. අර ලොක්කිගේ කතාව දැක්කනේ ප්‍රමිතියේ ඉන්න. හිරිකිතයි. Click to expand... සිරාවට බන්. මීලග ලංකාවේ මිනිස්සුන්ට වස කවන අනෙක් ජාවාරම් කොම්පැනිය තමයි ප්‍රීමා එක. Reactions: Arumbaya De Almeida, weer 11 and NRTG
weer 11 said: SLS නෙවෙයි ලංකාවේ ප්‍රමිතිය ගැන දෙන සහතික තියා කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ. මේක third world country එකක් විතරක් නෙවෙයි third class මිනිස්සු ඉන්න රටක්. අර ලොක්කිගේ කතාව දැක්කනේ ප්‍රමිතියේ ඉන්න. හිරිකිතයි. Click to expand... සිරාවට බන්. මීලග ලංකාවේ මිනිස්සුන්ට වස කවන අනෙක් ජාවාරම් කොම්පැනිය තමයි ප්‍රීමා එක.
adowhybn Well-known member Mar 3, 2021 5,595 9,334 113 Apr 11, 2021 #8 KuKu KoKa said: සිරාවට බන්. මීලග ලංකාවේ මිනිස්සුන්ට වස කවන අනෙක් ජාවාරම් කොම්පැනිය තමයි ප්‍රීමා එක. Click to expand... okkoma ekai bn
KuKu KoKa said: සිරාවට බන්. මීලග ලංකාවේ මිනිස්සුන්ට වස කවන අනෙක් ජාවාරම් කොම්පැනිය තමයි ප්‍රීමා එක. Click to expand... okkoma ekai bn
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Apr 11, 2021 #9 ඕවට වඩා තත්වය හොඳයි ගම්වල පෙරණ කසිප්පු වල