SLS තත්ව සහතිකය

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    SLS නෙවෙයි ලංකාවේ ප්‍රමිතිය ගැන දෙන සහතික තියා කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ. මේක third world country එකක් විතරක් නෙවෙයි third class මිනිස්සු ඉන්න රටක්. අර ලොක්කිගේ කතාව දැක්කනේ ප්‍රමිතියේ ඉන්න. හිරිකිතයි. 🤮 🤮 🤮
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    SLS නෙවෙයි ලංකාවේ ප්‍රමිතිය ගැන දෙන සහතික තියා කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ. මේක third world country එකක් විතරක් නෙවෙයි third class මිනිස්සු ඉන්න රටක්. අර ලොක්කිගේ කතාව දැක්කනේ ප්‍රමිතියේ ඉන්න. හිරිකිතයි. 🤮 🤮 🤮
    සිරාවට බන්. මීලග ලංකාවේ මිනිස්සුන්ට වස කවන අනෙක් ජාවාරම් කොම්පැනිය තමයි ප්‍රීමා එක.
     
    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334

    okkoma ekai bn