SLT අයට 10GB ක දත්ත නොමිලේ - ඉක්මන් කරන්න
ඔන්න SLT එකේ අලුත්ම සෙල්ලම පටන් ගත්තා.මේක මේ අය ඉදිරිපත් කරන්නේ Facebook එකෙන් තමයි.කරන්න තියෙන්නේ ඉතාමත් Simple දෙයක් 10GB ක Date ඒ වෙනුවට ඔයට දෙනවා.
මෙතනින් ගිහින් claim කරන්න.
ගිය ගමන් මේ App එකට ලයික් එකක් දාන්න.
https://www.facebook.com/SLtelecom?s...app_data=dlt-1
ඊගාවට වම් පැත්තේ ඔයාගේ SLT User Name එක දෙන්න.
ඊගාවට ඔයාගේ මේල් එක දෙන්න.
ඊගාවට code එකක් එයාලා දෙයි.ඒක save කර ගන්න.
ඊගාවට ඔයාගේ මේ App එක සම්බන්ද වෙලා තියෙන link එක යාලුවන් 5 දෙනෙක් මේකට Enter වෙන විදියට share කරන්න.
එච්රයි !
මේ තියෙන්නේ කරන්න ඕනේ ටික එයාලා කියන විදිය
ඉක්මන් කරන්න මෙම දීමනාව අගෝස්තු 20 වෙනකම් විතරයි !
A/L exam asse awith ubalata meka seen eka kiuwata mata salakanna honde..

Last edited: