ප්‍රසිද්දයි?ඕක ඉතින් ප්‍රසිද්ධ දෙයක්නේ බං ඇයි ඉතින් ආයෙ ආය thread දාන්නේ![]()
මම ලොග් වෙලා හිටපු එක බන් නිකන්ම ලොගවුට් වුනේ. හැම මාසෙම මම පළවෙනිදා පාන්දරට ලොග් වෙලා බලනවා. අද තමයි මෙහෙම වුනේ. උඹලට කලින් වෙලා තියේද?oka hamadama mase patn ganiddi ohma thamai

.call ekak deelaa hadaaganna one
200 ඉඳල 400 කියන්නේ?matath ohoma error masg enawa,
me awurudde march connection eke gaththte,web family plus.adai ahuwune,ada palawenida,kelinma uasge meter balanna giya,200 idala 400mb wenakan data kapenawa.
me hatida? mokadda kranne mekata?
