SLT ආයේ කෙල වෙලා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    SLT usage meter එක බලන්නවත් ලොග් වෙන්න බෑනේ දැන්? :confused:

    1590951620434.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    ඕක ඉතින් ප්‍රසිද්ධ දෙයක්නේ බං ඇයි ඉතින් ආයෙ ආය thread දාන්නේ :lol:
    ප්‍රසිද්දයි?

    oka hamadama mase patn ganiddi ohma thamai
    මම ලොග් වෙලා හිටපු එක බන් නිකන්ම ලොගවුට් වුනේ. හැම මාසෙම මම පළවෙනිදා පාන්දරට ලොග් වෙලා බලනවා. අද තමයි මෙහෙම වුනේ. උඹලට කලින් වෙලා තියේද?
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    මම ලොග් වෙලා හිටපු එක බන් නිකන්ම ලොගවුට් වුනේ. හැම මාසෙම මම පළවෙනිදා පාන්දරට ලොග් වෙලා බලනවා. අද තමයි මෙහෙම වුනේ. උඹලට කලින් වෙලා තියේද?
    [/QUOTE]

    ow datanm ganata kapenwa :rofl:
     
    • Like
    Reactions: Heshan Daminda

    kdkd456

    Junior member
  • Jun 16, 2017
    24
    3
    8
    matath ohoma error masg enawa,
    me awurudde march connection eke gaththte,web family plus.adai ahuwune,ada palawenida,kelinma uasge meter balanna giya,200 idala 400mb wenakan data kapenawa.
    me hatida? mokadda kranne mekata?
     
    Last edited:
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    matath ohoma error masg enawa,
    me awurudde march connection eke gaththte,web family plus.adai ahuwune,ada palawenida,kelinma uasge meter balanna giya,200 idala 400mb wenakan data kapenawa.
    me hatida? mokadda kranne mekata?
    200 ඉඳල 400 කියන්නේ? :confused: