SLT ඉන්ටර්නෙට් බාවිතා කරන අයට

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    SLT ඉන්ටර්නෙට් බාවිතා කරන අයට

    SLT Usage meter with off-peak data.

    SLT ඉන්ටර්නෙට් බාවිතා කරන අයට වටිනා script එකක්.

    off%2Bpeak%2Bdata%2BSLT%2BData%2Busage%2Bmeter%2Boff%2Bpeak%2Bdata%2Bscript%2Bby%2Bwww.aluth.com.png

    අපේ රටේ වැඩිම දෙනෙකු බාවිතා කරන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අන්තර්ජාල සේවාවයි. තමන් බාවිතා කරන ඩේටා ප්‍රමාණය


    කොපමණදැයි බලන්න Online Usage meter එකක් තිබුණත් ඒකේ පෙන්වන්නේ Peak Data ටික විතරයි. අපි ගණන් හදලා Off peak ඩේටා ටික හිතාගන්න වෙනවා. ඉතින් ඒ නිසා Off peak ඩේටා කොපමණ ඉතිරිදැයි පෙන්වන්න script එකක් ඔබට හදුන්වාදෙනවා. බලන්න ස්ක්‍රීන්ශොට් එකක් පහතින්.


    බලන්න අපිට දැන් ලේසියෙන්ම Off peak ඩේටා කොපමණ ඉතිරිදැයි බලන්න පුළුවන්. අපි බලමු මේක පෙන්වන්න හදාගන්න විදිය.
    ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රවුසර් එක බාවිතා කරන අය Greasemonkey Adon එක දාගන්න.
    ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසර් එක බාවිතා කරන අය Tampermonkey Adon එක දාගන්න.
    දැන් මෙතනින් පිවිස script එක install කරගන්න.
    දැන් සාමාන්‍ය පරිදි SLT Usage එක බලන page එකට log වෙලා බලන්න ඉහත ආකාරයට පහතින් off peak data ඉතිරි ගණන පෙන්වයි.


    Code:
    http://www.aluth.com/2017/09/slt-usage-meter-with-off-peak-data-script.html
     
    • Like
    Reactions: DJAshik

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඕක හැදුවේ එළකිරි එකේ එකෙක් බන්..

    Aluth.com එකෙන් ඉතින් ඒක උන් කරා වගේ ලස්සනට පෝස්ට් කරලා දාලා තියෙනවා..අඩුම ගානේ credits වත් දීල නැහැ :dull:

    http://www.elakiri.com/forum/showthread.php?t=1817293
     
    • Like
    Reactions: RavinduSha