SLT ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි කරගන්න විදිහක් 🚀🚀

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113


    .මේ 4 ම SLT. දෙවැනියට තියෙන්නේ WARP (CloudFlare) on කරලා. මුලින්ම තියෙන්නේ WARP disable කරාම speed එක (New York Server). ඊගාවට දෙකත් ඒ විදියටම Singapore server එකකට කරාම.

    SLT වල ගැටළුව තියෙන්නෙ උන් ගාව තියෙන firewalle හෝ මොකක් හරි smart detection system එකක. Damith Rushika Kothalawala ගෙන් හරියටම අහගන්න ඕනනම්. මං මේක නිසා කොයිවෙලෙත් WARP එක දාලම තමයි වැඩ කරන්නේ.

    Speed test කරනකොට ලංකාවේ servers වලට දාල test කරන්න එපා තේරුමක් නෑ. USA, India, Singapore server එකකට දාල බලන්න.

    ---
    මේ ඔක්කොටම වඩා Starlink download speed (ඉස්සර WARP on කරාම 200 පැන්නුව වගේ මතකයි දැන් 160 පන්නේ නෑ SLT)


    XcOA1mC.png
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    US server ekaka specialised game ekak gahanawa wage arenna USA walata ping eka adu karan nam wadak naha..
    dan hama major site ekama service ekama loke wate CDN dala thiyenne ithin warp nathuwa direct yanakota mata nam speed wadi..

    habai ithin asse mulle server walin pirate content baanna nam warp dammama speed athi..
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටිකක් විතර මෝඩ කතාවක්. ලංකාවෙන් පිටට සම්බන්ධවෙන්න cloudflare එකට වෙනම කනෙක්ෂන් එකක් තිබුනානම් ඕක හරියන්න ඉඩ තිබුන.
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ටිකක් විතර මෝඩ කතාවක්. ලංකාවෙන් පිටට සම්බන්ධවෙන්න cloudflare එකට වෙනම කනෙක්ෂන් එකක් තිබුනානම් ඕක හරියන්න ඉඩ තිබුන.

    අංජනමක් අරින්න දෙයක් නෑ
    චෙක් කරලා screenshot එකක් දාන්න
     
    • Like
    Reactions: NRTG

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,114
    113
    Panadura
    300Mbps එනවා Speed Test එකෙත්
    IDM වලින් Download කරද්දීත් ඒ Speed එකම එනවා (38 MB/sec)
    ආයේ අමුතුවෙන් මොනා වැඩි කරන්න ද බන්
    ඔය වගේ බොරු දේවල් කරන එක තේරුමක් නෑ