SLT ඊලඟට මොකාටද එන්න හදන්නේ?

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ඉස්සර වගේ දැන් Unusable කියලා එකක් නෑ. දැන් තියෙන්නේ Transferred. මම හිතන්නේ දැන් අපි මේ මාසේ ඩේටා එකතු කරගත්තොත් ඒක ලබන මාසෙට එකතු කරගන්න පුලුවන් වගේ. කොහොමද දන්නේ නෑ.


GtYC4PZ.png
 

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ඉස්සර වගේ දැන් Unusable කියලා එකක් නෑ. දැන් තියෙන්නේ Transferred. මම හිතන්නේ දැන් අපි මේ මාසේ ඩේටා එකතු කරගත්තොත් ඒක ලබන මාසෙට එකතු කරගන්න පුලුවන් වගේ. කොහොමද දන්නේ නෑ.


    GtYC4PZ.png

    unusable ekama thamai bun transferred kiyanneth :sorry: oya pahala daala thiyene :angry:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ado eka nam sira kathawa bn.. melo hasarak danne nathi gobba haththak inne :angry::angry:

    Api SLT eka gana danna tharam wath un danne na..:yes::yes::P

    Me ado ubala okatama log wenne ai bn, ara app ekak dila thiyenne, eka daganinko phone ekata.. lesine... :confused::confused:

    ow bun eka daganna one phone ekata:yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මොකාද බං මේක develop කරන්නෙ මීට වඩා හොඳ scale meter එකක් ඇත්තෙම නැද්ද? :angry:

    Capture.png
    haa haa lassana nedda
    passe oka aye wenas wei ban
    SLT වෝල්ට් කියලා පොඩි කන්සෙප්ට් එකක් ගෙන්න අදහසක් තියෙනවා බන්
    තාම නම් හරියට කියල නැහැ
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Usage meter එක ලස්සන කරන්න හදන්නෙ බොලව්. :love:

    මම ඕක ඊයෙ රැම කිව්වා. කෝ ඇහැව්වද ඇහැව්වද ඇහැව්වද? :lol:
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    ANDROID APP EHEMA HADAPU UNTA KELAWENAWA NEH CAPTCHA EKEN... MUN E APP EKAK ARAN DEVELOP KARALA DUNNANAN KOCHARA WATINAWADA. HARAK.

    vxqnfzy.jpg