SLT ඊලඟට මොකාටද එන්න හදන්නේ?

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Usage meter එක ලස්සන කරන්න හදන්නෙ බොලව්. :love:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    usage meter eka heda karala ......:love:

    :yes::yes:

    great-gatsby-leonardo-dicaprio_archive-770x506-500x375c.jpg
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,877
    113
    tracing Geo-location.. ... ...
    බොලාලගේ chrome extension එක වැඩ ද? මගේ load වෙන්නේ නෑ.. site එකට log වෙද්දී අද captcha එකකුත් ආව.. සමහරවිට ඒ නිසා ද දන්නේ නෑ..
     

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    :yes::angry::angry:muta 1212 katha karala ehuwath sure ne bun:angry: gon wesiyo tikak ne customer care eke inne:growl:

    ado eka nam sira kathawa bn.. melo hasarak danne nathi gobba haththak inne :angry::angry:

    Api SLT eka gana danna tharam wath un danne na..:yes::yes::P

    Me ado ubala okatama log wenne ai bn, ara app ekak dila thiyenne, eka daganinko phone ekata.. lesine... :confused::confused:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    මොකාද බං මේක develop කරන්නෙ මීට වඩා හොඳ scale meter එකක් ඇත්තෙම නැද්ද? :angry:

    Capture.png
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උන් වෙනස් කරනව බලපං තව ටිකකිං බාර් දෙක බීකරේක තියෙයි :baffled: :baffled: