SLT එකට කලකම් පලදෙන්නවත් පටන් අරන්ද ?

kasunsankalpana

Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    SLT එකට කලකම් පලදෙන්නවත් පටන් අරන්ද ?

    උදේ පාන්දර දැක්කේ මරු නිව්ස් එකක්. :lol::lol::lol:

    හැමදාමත් තම පාරිබොගිකයන්ගෙන් "හෙන ගහපන්" යැයි සුභාසිරි ලබන නිසා ම මේ වගේ දෙයක් උනාද මංදා :rofl::rofl::rofl:

    කොළඹ ගොඩනැගිල්ලක් හෙල්ලිලාලු - නැතිලු

    2012 ජූනි මස 11 19:00:11

    කොළඹ ටෙලිකොම් ගොඩනැගිල්ල සෙලවී ඇති බවට වාර්තා වූ බවත්, එය භූකම්පනයක් නිසා සිදුවූවක් යැයි කීමට සාධක තවම ලැබී නැති බවත්, ඒ ගැන සෙයා බලමින් සිටින බවත් අපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර මහතා කියයි.

    භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ ප්‍රකාශකයකු පැවසුවේ පොලොව හෙල්ලීමක් ගැන වාර්තා නොවූ බවයි.

    ‘කිසිම භූමිකම්පාවක් නෑ‘

    අපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි

    2012 ජූනි මස 11 20:04:37

    ටෙලිකොම් ගොඩනැල්ල සෙලවූයේ එහි යම් කිසි දෝශයක් නිසා විය හැකි බවත්, ඒ ගැන ඉන්ජිනේරු සහ භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ සහායෙන් පරීක්ෂණ පවත්වන බවත්, කිසිදු භූකම්පන තත්ත්වය ඇති වී නැති බවත් අපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි.

    තිබේ මෙතන ලින්ක්

    :yes::yes::yes:

    ඔව් ඔව් ඔක බුමිකම්පාවක් නෙමෙයි. කල කම් පලදිමක්.

    හැබයි ඉතින් ඔක කඩන් වැටුනත් හදන්නේ අපිටම බිල් ගහල තමා :baffled::baffled:
     
    • Like
    Reactions: kinkon

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    SLT එකේ ලෝක්කගේ රූම් එක කඩාගෙන පොළව ඇතුලටම යන්න ඔනි.. අනික් එවුනනම් පවු
     

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    ithin bun unta kela wunoth eth apitamane kela wenne..

    :yes: ou ou eth muntath idala hatila hari kela wenaka hodai :rofl::P

    උබලටම තමා ඕක කඩන වැටුනොත් කෙලවෙන්නේ

    :yes::rofl::P

    Kadawetunoth apitanam aulak ne. Umbalata net nethiwei onna. :D

    :dull::rofl::P

    Bill hadana computer thiyana paththa kadunont ela

    eth ithin lassanata bill eka ewai

    SLT එකේ ලෝක්කගේ රූම් එක කඩාගෙන පොළව ඇතුලටම යන්න ඔනි.. අනික් එවුනනම් පවු

    ou ara usage limt gana hadana ekage oluwatamai kadagena watenawanam kadan watenna one
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඔව් කැත සීන් එක වෙලා තියෙන්නේ
    වැඩට එනකොට මමත් දැක්ක සීන් එක
    සේවකයො එළි බැහැල
    දැනෙන්න හෙල්ලිලා තියෙනවා
    ඔතන ගිනි කන්දක් මතු වෙන්නද දන්නෙ නෑ