SLT එකට පොල්ලක් තිබ්බා

2225674

Active member
  • Nov 9, 2007
    140
    150
    43
    Mageth pavichi nokara ohe tibba connection ekak tibba
    Aye pavichi karanne gathama bill eka 25000 vithara tibba
    Slt ekata gihin request ekak kalama eyala check karala bill eka adjust kala 10000 vithara thama anthimata gevanne une.
    Gevanavanam gihin katha karala balanne sahanayak denava
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    areas thiyanna epa, aniwa legal case watei. owage scene 100k 200k ekathu wenakan idala un ekapara danawa nadu.
    company ekata legal team athine owaye. atharina ekak naa.
    මේවට නඩු නම් දාන එකක් නෑ. ඒ මොන ලැජ්ජ නැති වැඩක්ද බිලියන ගණං ලාබ උපයන කම්පැනි රුපියල් 2000-3000ට නඩු කියන්න ගත්තම වෙන තරඟකාරී කම්පැනි එකකට ඒක මාකට් කරල හොඳ බ්ලැක් මාර්ක් එකක් දාන්න පුලුවන් SLT එකට. ඒ තරම් මෝඩ වෙන එකක් නෑ. ඒත් උන්ගෙ වෙන සර්විස් එකක් ජීවිතේට ගන්න බැරිවෙයි අරෙක සෙට්ල් කරනකල්.

    හැබැයි උං මුලු ලංකාවෙන්ම හූරගෙන කන විදියට මේක සුලු දෙයක් :P
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේවට නඩු නම් දාන එකක් නෑ. ඒ මොන ලැජ්ජ නැති වැඩක්ද බිලියන ගණං ලාබ උපයන කම්පැනි රුපියල් 2000-3000ට නඩු කියන්න ගත්තම වෙන තරඟකාරී කම්පැනි එකකට ඒක මාකට් කරල හොඳ බ්ලැක් මාර්ක් එකක් දාන්න පුලුවන් SLT එකට. ඒ තරම් මෝඩ වෙන එකක් නෑ. ඒත් උන්ගෙ වෙන සර්විස් එකක් ජීවිතේට ගන්න බැරිවෙයි අරෙක සෙට්ල් කරනකල්.

    හැබැයි උං මුලු ලංකාවෙන්ම හූරගෙන කන විදියට මේක සුලු දෙයක් :P
    e hindama thama mama kiwwe okata case adi kiyala.
    un rupiyal 50k arrears thibbath eka hoyagena ei, e tharam kunu lobayo nisa.