මේවට නඩු නම් දාන එකක් නෑ. ඒ මොන ලැජ්ජ නැති වැඩක්ද බිලියන ගණං ලාබ උපයන කම්පැනි රුපියල් 2000-3000ට නඩු කියන්න ගත්තම වෙන තරඟකාරී කම්පැනි එකකට ඒක මාකට් කරල හොඳ බ්ලැක් මාර්ක් එකක් දාන්න පුලුවන් SLT එකට. ඒ තරම් මෝඩ වෙන එකක් නෑ. ඒත් උන්ගෙ වෙන සර්විස් එකක් ජීවිතේට ගන්න බැරිවෙයි අරෙක සෙට්ල් කරනකල්.areas thiyanna epa, aniwa legal case watei. owage scene 100k 200k ekathu wenakan idala un ekapara danawa nadu.
company ekata legal team athine owaye. atharina ekak naa.

e hindama thama mama kiwwe okata case adi kiyala.මේවට නඩු නම් දාන එකක් නෑ. ඒ මොන ලැජ්ජ නැති වැඩක්ද බිලියන ගණං ලාබ උපයන කම්පැනි රුපියල් 2000-3000ට නඩු කියන්න ගත්තම වෙන තරඟකාරී කම්පැනි එකකට ඒක මාකට් කරල හොඳ බ්ලැක් මාර්ක් එකක් දාන්න පුලුවන් SLT එකට. ඒ තරම් මෝඩ වෙන එකක් නෑ. ඒත් උන්ගෙ වෙන සර්විස් එකක් ජීවිතේට ගන්න බැරිවෙයි අරෙක සෙට්ල් කරනකල්.
හැබැයි උං මුලු ලංකාවෙන්ම හූරගෙන කන විදියට මේක සුලු දෙයක්![]()