SLT එකෙන්, දවස් 6ට 1 TB ලං වෙන්නෙ download කරලා!

Assassino

Member
Nov 27, 2014
16
11
3
somewhere
අලුත් SLT unlimited package එකකින් කොල්ලෙක් දවස් 6ට 900GB download කරා කියල post එකක් දාලා.

- කට්ටියක් ඌට බනිනවා, මොකාද එකාට මොකක්ද එක්ක හම්බෙලා වගේලු. ලංකාවට unlimited දීලා, අර කොහාටද පාන් දැම්මා වගේලු.
- තව කට්ටියක් කියනවා, unlimited නම් ඌ කොච්චර bandwidth use කරත් උබලට මොකද කියලා.

කිරියෙ උබලට මොකද හිතෙන්නෙ? මෙහෙම උන් abuse කරලා, කිරි කලේට ගොම බෙට්ට වැටුනා වගේ ඔක්කොටම කෙල වෙයිද? :oo:

librewolf_NlCC8r68nV.png
 
SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,872
    13,122
    113
    ඕක ඉතින් සාමාන්‍යයි බං. පලවෙනි මාසේ විතරයි. ඊට පස්සේ ඉතින් ෆුල් එච්.ඩී වීඩියෝස්. ඉදලා හිටලා ඩවුන්ලෝඩ් වගේ තමා.
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    සිංහලුන්ට unlimited හම්බුනා කියන්නෙ ඉතින් මුලු internet එකම ඩවුන්ලෝඩ් කරගන්නවා. ඒත් ඉතින් වරදක් නෑ ඌ කොච්චර පාවිච්චි කරත්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    කාටවත් රුදාව මොකක්ද උ නම් සල්ලි ගෙවන්නෙ සහා පැකෙජ් එක unlimited නම්?
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,292
    2,907
    113
    අලුත් SLT unlimited package එකකින් කොල්ලෙක් දවස් 6ට 900GB download කරා කියල post එකක් දාලා.

    - කට්ටියක් ඌට බනිනවා, මොකාද එකාට මොකක්ද එක්ක හම්බෙලා වගේලු. ලංකාවට unlimited දීලා, අර කොහාටද පාන් දැම්මා වගේලු.
    - තව කට්ටියක් කියනවා, unlimited නම් ඌ කොච්චර bandwidth use කරත් උබලට මොකද කියලා.

    කිරියෙ උබලට මොකද හිතෙන්නෙ? මෙහෙම උන් abuse කරලා, කිරි කලේට ගොම බෙට්ට වැටුනා වගේ ඔක්කොටම කෙල වෙයිද? :oo:

    View attachment 261112
    ithin aththane ban, mu nikan internet eke backup ekak gahana wagene download karala thiyanne. me thiyanne eka para unlimited hamba una gaman contrl nathuwa ekko BR movies hari monawa hari pana dagena pissek wage download karnaawa,
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,292
    2,907
    113
    උ නම් සල්ලි ගෙවන්නෙ සහා පැකෙජ් එක unlimited නම්?
    mata hituna me gobba kathawa kiyai kiyala. bayyonta(not the political bayya) unlimited hamba unama ohoma thami
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    mata hituna me gobba kathawa kiyai kiyala. bayyonta(not the political bayya) unlimited hamba unama ohoma thami

    ගොබ්බ කතාවක් කියලා කිව්වුවාට මම කියපු එකෙ වැරද්ද කිව්වුවෙ නැ නෙ. එක පෙන්නන්න.

    Local isps (e.g. dialog, slt) have to pay a fee to connect to the main internet. Fees are based on the bandwidth and the amount of data. Issara slt, dialog made money, now the competition has started (thanks to starlink). Dan slt ewun issara wage salli hoyanne na.

    (A private account can download/upload as much as he/she wanted, it's between the isp and the private account, a fee paid to the service, package is unlimited).
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,260
    2,861
    113
    download and upload
    Ps5 eke games 3k download kara gb 270k ethanama iwarai
    Passe pc eke stream karana steam eken bf6 rainbow six siege arc download kara ethana 200gb iwarai
    Passe Netflix 4k balanawa eka film ekata aduma 10-20gb yanawa
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    අනිත් එක ඌ දාලා තියෙන්නෙ data usage එක. ෆිල්ම් බැලුවාද, ගෙම්ස් ගැහුවාද, කාලෙ නාස්ති කරාද කියලා නැ නෙ.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,166
    12,537
    113
    🌎
    අලුත් SLT unlimited package එකකින් කොල්ලෙක් දවස් 6ට 900GB download කරා කියල post එකක් දාලා.

    - කට්ටියක් ඌට බනිනවා, මොකාද එකාට මොකක්ද එක්ක හම්බෙලා වගේලු. ලංකාවට unlimited දීලා, අර කොහාටද පාන් දැම්මා වගේලු.
    - තව කට්ටියක් කියනවා, unlimited නම් ඌ කොච්චර bandwidth use කරත් උබලට මොකද කියලා.

    කිරියෙ උබලට මොකද හිතෙන්නෙ? මෙහෙම උන් abuse කරලා, කිරි කලේට ගොම බෙට්ට වැටුනා වගේ ඔක්කොටම කෙල වෙයිද? :oo:

    View attachment 261112
    කොල්ලගේ දකුණු අත යකඩේ වගේ ඇති දැන්. මේ මාසේට gym යන්න ඕනේ නැහැ.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    අලුත් SLT unlimited package එකකින් කොල්ලෙක් දවස් 6ට 900GB download කරා කියල post එකක් දාලා.

    - කට්ටියක් ඌට බනිනවා, මොකාද එකාට මොකක්ද එක්ක හම්බෙලා වගේලු. ලංකාවට unlimited දීලා, අර කොහාටද පාන් දැම්මා වගේලු.
    - තව කට්ටියක් කියනවා, unlimited නම් ඌ කොච්චර bandwidth use කරත් උබලට මොකද කියලා.

    කිරියෙ උබලට මොකද හිතෙන්නෙ? මෙහෙම උන් abuse කරලා, කිරි කලේට ගොම බෙට්ට වැටුනා වගේ ඔක්කොටම කෙල වෙයිද? :oo:
    mula dawas tike witharai bn ohoma download karanne. aasaawata. passe aye normal.