අලුත් SLT unlimited package එකකින් කොල්ලෙක් දවස් 6ට 900GB download කරා කියල post එකක් දාලා.
- කට්ටියක් ඌට බනිනවා, මොකාද එකාට මොකක්ද එක්ක හම්බෙලා වගේලු. ලංකාවට unlimited දීලා, අර කොහාටද පාන් දැම්මා වගේලු.
- තව කට්ටියක් කියනවා, unlimited නම් ඌ කොච්චර bandwidth use කරත් උබලට මොකද කියලා.
කිරියෙ උබලට මොකද හිතෙන්නෙ? මෙහෙම උන් abuse කරලා, කිරි කලේට ගොම බෙට්ට වැටුනා වගේ ඔක්කොටම කෙල වෙයිද?