SLT එකෙන්, දවස් 6ට 1 TB ලං වෙන්නෙ download කරලා!

EON

Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    ගොබ්බ කතාවක් කියලා කිව්වුවාට මම කියපු එකෙ වැරද්ද කිව්වුවෙ නැ නෙ. එක පෙන්නන්න.

    Local isps (e.g. dialog, slt) have to pay a fee to connect to the main internet. Fees are based on the bandwidth and the amount of data. Issara slt, dialog made money, now the competition has started (thanks to starlink). Dan slt ewun issara wage salli hoyanne na.

    (A private account can download/upload as much as he/she wanted, it's between the isp and the private account, a fee paid to the service, package is unlimited).

    ubata thawamath oka therenne na. if this is a onetime burst, it is fine. if this becomes a habit, imagine what happens when one becomes a resource hogger. oka maha temporary choon ekak. ara samahara dial walata buffet ekak set unama puluwan nam hatti mutti tikath huragena kanna balanawa wage.

    for example, calculation lesi wenna dawas 6 ta mu 1TB use kara kiyala gamu. ethakota per hour 166.67 GB. dan oya wage users la dethun denek or hathara pas denek inna area ekaka unoth mokada wenne? anith users lage experience ekai chora wenne. SLT ekata oken satha pahaka paduwak wenne na.

    bedagena kanna thiyana de oluwe indala halagena kanna yanawa kiyanne okata thamai. Buffet eka open, piliwelakata lassanata athi wenakal kannath puluwan, ehema nathnam saththu wage mesa putu hatti mutti peralagena kannath puluwan.

    competition is always better, and this should have happened a long ago. I came from those unlimited 512Kbps Home packages to limited Fiber connections. so, I know the fun. the freedom.

    me wage isolated case pennala thamai SLT, Dialog wage ISP la me game eka mechchara kal run kare. download kara nam katai pukai wahan inne nathuwa moda joke karanna giyama anthimata wenne moda ISP la form wena eka.

    these unlimited packages are OK, better than what we had, but my personal opinion is the base speed should be 200 atleast. lets see.

    unlimited data තියෙනකොට බාල තමන්ගෙ හාඩ් ඩිස්ක් එක පුරවාගෙන ඉන්නවා කියන එක තේරුමක් නෑ කියල ටික කාලෙකින් තේරෙයි
    exactly the point
    ------ Post added on Jan 7, 2026 at 8:40 PM
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,539
    6,310
    113
    mewage seen ekka issarahata unoth mokak weida ?FB ake thibune practical unoth ISP serama habak.

    📡 #Starlink වලින් අර ලොකු #Dish එකක් ගහල #Data ගන්න එක වෙනුවට, ඉස්සරහට කෙලින්ම #Phone එක #Satellite එකට Connect කරන එක තමයි අළුත්ම #Service එක. මේකට කියන්නේ Direct-to-Sell කියලා.

    මේකෙදි Phone එක සහ #StarlinkSatellite එක Direct Connect වෙනවා. මේකෙන් වාසි ගොඩක් තියෙනවා.

    🔴. ඉස්සරහට Physical Sim නැතිම වෙලා යයි. ඕනෑම තැනක ඉඳන්, ඕනෑම රටක ඉඳන් ලේසියෙන්ම Satellites වලට Connect වෙන්න පුළුවන් නිසා, e-sim එකක් තිබුණහම හොඳටම ඇති. (e-sim එකක්වත් නැතුව Connect වෙන විදිහකුත් Starlink සමාගම හඳුන්වා දෙන්න යනවා කියනවා. නමුත්, ඒ ගැන විස්තර හොයාගන්න නෑ! දැනට Official කියල නෑ!)

    🔴. ඔයාල දකින්න ඇති මුළු ලංකාවෙම ඕනෑම තැනකට දැන් Starlink වලින් සේවය ගන්න පුළුවන්. ඒ කියන්නේ, ඕනෑම කෑලේකට දැන් #Signal තියෙනවා. හැබැයි, අවුරුදු ගාණක් ගියත්, තවමත් #Dialig / #Mobitel වලටවත් Signal නැති තැන් මේ පොඩි රටේ තියෙනවා. ඉතිං, ඉස්සරහට Satellite නිසා, ආයෙමත් #Tower නෑ කියල අඬ අඬ ඉන්න ඕනේ නෑ.!

    🔴. මේ Satellite හරහා Data විතරක්ම නෙවෙයි, Voice Call, SMS එහෙමත් යවන්න පුළුවන්! දැනට Starlink සමාගම සහ T-Mobile සමාගම මේ තාක්ෂණය අත්හදා බලමින් ඉන්නේ. මේකෙදි Starlink Satellite වල තියෙන e-Node B modem එක හරහා දැනට අපි පාවිච්චි කරන Phone එකම Software Update එකකින් පමණක් Satellite එකට සම්බන්ධ කරන්න පුළුවන්. මෙයාල දැනටමත් Iphone - 14, Iphone - 16, Samsung - S23, Galaxy Z Flip 6 සහ Google Pixel - 9 කියන Phones සාර්ථකව Satellite එකට Connect කළා.

    ලබන ජූලි 23 ඉඳල මුලින්ම Text msg සඳහාත්, ඉන්පසුව Voice Call සහ Data Service දෙන්නත් T-Mobile ලෑස්ති වෙනවා. ඔයාල දන්නව ඇති දැනටමත් Iphone වල Signal නැති තැනක නම් ඉන්නේ, Satellite එකක් හරහා SOS පණිවිඩ යවන්න පුළුවන් කියලා. මේ කියන්නේ අන්න ඒ තාක්ෂණයේම තව දියුණුවක්. ඉතිං, Starlink සමාගම කියන විදිහට 2026 ඉඳල මුළු ලෝකයේ කොහේ ගියත්, ඔයාට එකම e-sim එකෙන් Satellite හරහා සියළුම සේවා ලබාගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ, Signal නැති ප්‍රශ්ණය සදහටම ඉවරයි. ඉතිං 2026 ඉඳලා ලංකාවේ ISP ලොකු සීන් බල බල අසාධාරණ විදිහට අපිව හූරන් කාපු එකට තිත තියන්න පුළුවන් වෙයි කියල අපි බලාපොරොත්තුවක් තියාගමු.

    © #Copied - Satellite Solution - ඔළිඳ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,544
    16,379
    113
    issara slt eke bug thibba dawas wala router eka kipa sarayak on off karala unlimited ganna widihak thibba. eka kare kawuda :D e kaleka mama 2tb da koheda download kara. tika dawasakin okkoma delete kara habai. mul dawas wala withrai asawa.
     
    • Like
    Reactions: Amith0424

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,281
    6,892
    113
    ඔන්න SLT උන් ස්පීඩ් ලිමිට් එක හරියට දාල නේද
    100/50 ගනිපු එවුන්ට ගානට 100ටම ස්පීඩ් එක සෙට් කරලා නේද
     
    Assassino

    Member
    Nov 27, 2014
    16
    11
    3
    somewhere
    pcguide lk ත් මේ ගැන post එකක් share කරලා.

    එයා අද දාපු video එකෙත් ඒ ගැන කියනවා. "සෝමාලියාවට පාන් ලැබීම" කියල තමයි එයා ඒක mention කරන්නෙ. :lol:

    librewolf_NtFTXBWTtY.png

    ඔන්න SLT උන් ස්පීඩ් ලිමිට් එක හරියට දාල නේද
    ඔව්
    ------ Post added on Jan 7, 2026 at 9:03 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අනිත් එක ඌ දාලා තියෙන්නෙ data usage එක. ෆිල්ම් බැලුවාද, ගෙම්ස් ගැහුවාද, කාලෙ නාස්ති කරාද කියලා නැ නෙ.
    යසයි ඔය වයසට කේන්ති ගත්තම.
    10gb films 30k බැලුවොත් 300gb. games ගැහුවම ඩාට යන්නෙ නෑ.

    jst like a marriage isnt it....
    everything bro.
    අත්පත් කරගන්නකම් විතරයි ආශාව.
    ------ Post added on Jan 7, 2026 at 9:42 PM
     
    • Like
    Reactions: SDCR

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    උපරිම මාසයක් දෙකක් ඔය කෙලිය කරයි. බාන බාන එව්වට Hard Disk මැවෙන්නද... තාම ඉතින් අලුත් පිට නේහ්....
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    හොද වෙලාවට මුන් SLT ගත්තේ. නැත්තන් Starlink හොම්බෙන් යන්නේ torrent බාල ලංකාව flag වෙලා :lol:
     
    • Haha
    Reactions: sajith.xp.pk

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    mewage seen ekka issarahata unoth mokak weida ?FB ake thibune practical unoth ISP serama habak.

    📡 #Starlink වලින් අර ලොකු #Dish එකක් ගහල #Data ගන්න එක වෙනුවට, ඉස්සරහට කෙලින්ම #Phone එක #Satellite එකට Connect කරන එක තමයි අළුත්ම #Service එක. මේකට කියන්නේ Direct-to-Sell කියලා.

    මේකෙදි Phone එක සහ #StarlinkSatellite එක Direct Connect වෙනවා. මේකෙන් වාසි ගොඩක් තියෙනවා.

    🔴. ඉස්සරහට Physical Sim නැතිම වෙලා යයි. ඕනෑම තැනක ඉඳන්, ඕනෑම රටක ඉඳන් ලේසියෙන්ම Satellites වලට Connect වෙන්න පුළුවන් නිසා, e-sim එකක් තිබුණහම හොඳටම ඇති. (e-sim එකක්වත් නැතුව Connect වෙන විදිහකුත් Starlink සමාගම හඳුන්වා දෙන්න යනවා කියනවා. නමුත්, ඒ ගැන විස්තර හොයාගන්න නෑ! දැනට Official කියල නෑ!)

    🔴. ඔයාල දකින්න ඇති මුළු ලංකාවෙම ඕනෑම තැනකට දැන් Starlink වලින් සේවය ගන්න පුළුවන්. ඒ කියන්නේ, ඕනෑම කෑලේකට දැන් #Signal තියෙනවා. හැබැයි, අවුරුදු ගාණක් ගියත්, තවමත් #Dialig / #Mobitel වලටවත් Signal නැති තැන් මේ පොඩි රටේ තියෙනවා. ඉතිං, ඉස්සරහට Satellite නිසා, ආයෙමත් #Tower නෑ කියල අඬ අඬ ඉන්න ඕනේ නෑ.!

    🔴. මේ Satellite හරහා Data විතරක්ම නෙවෙයි, Voice Call, SMS එහෙමත් යවන්න පුළුවන්! දැනට Starlink සමාගම සහ T-Mobile සමාගම මේ තාක්ෂණය අත්හදා බලමින් ඉන්නේ. මේකෙදි Starlink Satellite වල තියෙන e-Node B modem එක හරහා දැනට අපි පාවිච්චි කරන Phone එකම Software Update එකකින් පමණක් Satellite එකට සම්බන්ධ කරන්න පුළුවන්. මෙයාල දැනටමත් Iphone - 14, Iphone - 16, Samsung - S23, Galaxy Z Flip 6 සහ Google Pixel - 9 කියන Phones සාර්ථකව Satellite එකට Connect කළා.

    ලබන ජූලි 23 ඉඳල මුලින්ම Text msg සඳහාත්, ඉන්පසුව Voice Call සහ Data Service දෙන්නත් T-Mobile ලෑස්ති වෙනවා. ඔයාල දන්නව ඇති දැනටමත් Iphone වල Signal නැති තැනක නම් ඉන්නේ, Satellite එකක් හරහා SOS පණිවිඩ යවන්න පුළුවන් කියලා. මේ කියන්නේ අන්න ඒ තාක්ෂණයේම තව දියුණුවක්. ඉතිං, Starlink සමාගම කියන විදිහට 2026 ඉඳල මුළු ලෝකයේ කොහේ ගියත්, ඔයාට එකම e-sim එකෙන් Satellite හරහා සියළුම සේවා ලබාගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ, Signal නැති ප්‍රශ්ණය සදහටම ඉවරයි. ඉතිං 2026 ඉඳලා ලංකාවේ ISP ලොකු සීන් බල බල අසාධාරණ විදිහට අපිව හූරන් කාපු එකට තිත තියන්න පුළුවන් වෙයි කියල අපි බලාපොරොත්තුවක් තියාගමු.

    © #Copied - Satellite Solution - ඔළිඳ

    Huawei phones offer direct satellite communication, a feature pioneered in their Mate 50 Pro, allowing users to send messages and make calls via China's Tiantong system and BeiDou when cellular signals are unavailable, enhancing emergency and remote area connectivity with advancements like visual satellite tracking in newer models like the Pura series.

    🤔 Musk karaya oka copy karanne

    Huawei Mate 50 Pro, Mate 60 Pro, Pura 70 Series, Mate XT.
     
    • Like
    Reactions: thushana

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මුල් කාලේ විතරයි
    ගිය මාසේ 100ජිබි මාසෙටම බලලා තියෙන්නේ
    300ජිබි වලට ගෙවනවා
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    monada ban ochchara download karanne 🤔 movies 100 k download karala 100 ma balanwada okkoma kammali nathuwa 🤔
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    "හැමෝම Speed නෑ කියලා 5GHz Routers ඉල්ලුවා.
    ඔන්න 2.4GHz වලට හරියන්න Speed එක හදල දුන්නා"

    - SLT
     
    • Haha
    Reactions: Mugen

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,654
    8,386
    113
    Unlimited kiwwata un FUP ekak dala athi unge system limit ekakata. ethanin eha slow thami mona kiwwat