SLT එකෙන් Torrent බාන්න බැරි අය එන්න

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,598
    947
    113
    No Place
    SLT එකෙන් Torrent බාන්න බැරි අය එන්න

    මාත් ඉතින් බාන එකනේ ඔන්න උබලත් ගනිල්ලා අපිට තනියම බුදුවෙන්න ඕනි නෑ
    සෙට් එකම ගොඩයනාවනම් ඒ ඇති

    මේක ගන්න

    ඔය zip එක extract කරගන්න

    ඊටපස්සේ ඕක ඕපන් කරන්න

    දැන් කනෙක්ට් වෙයි vpn එකකට ඊටපස්සේ පුළුවන් ඕනි එකක් කරන්න
    :rolleyes:
    slt පාවිච්චි කරන එවුන් අහල පහල ඉන්න එවුන්ටත් අද නිකන් ඉන්ටර්නෙට් යන්න දීපල්ලා :yes:
    wifi open network කරලා අලුත් අවුරුද්දේ :yes::yes::yes:
     
    • Like
    Reactions: asylum

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    its a safe vpn..... go for it..... no trojans ...samaharawita detect karai vpn walain machine eke port open wena nisa ...firewall auto pass wenna hadanne godak ewa....
     
  • Oct 17, 2012
    451
    110
    43
    මාත් ඉතින් බාන එකනේ ඔන්න උබලත් ගනිල්ලා අපිට තනියම බුදුවෙන්න ඕනි නෑ
    සෙට් එකම ගොඩයනාවනම් ඒ ඇති

    මේක ගන්න

    ඔය zip එක extract කරගන්න

    ඊටපස්සේ ඕක ඕපන් කරන්න

    දැන් කනෙක්ට් වෙයි vpn එකකට ඊටපස්සේ පුළුවන් ඕනි එකක් කරන්න
    :rolleyes:
    slt පාවිච්චි කරන එවුන් අහල පහල ඉන්න එවුන්ටත් අද නිකන් ඉන්ටර්නෙට් යන්න දීපල්ලා :yes:
    wifi open network කරලා අලුත් අවුරුද්දේ :yes::yes::yes:

    Hari, Eth Torrent Download eka start wenne nanee :( Torrent Client eka MTorrent.