loEr1aXyz-g
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Dec 15, 2015 #3 කැලණි හිඟන්නෙක් වගේ මුට වෙන වැඩ නැද්ද. අන්තිමට රුපියල් 250ට මූ වචන 250කුත් නාස්ති කලානෙ
L-Smoker Member Jan 14, 2011 1,327 133 0 වැව්බැඳිරාජ්ජෙ Dec 15, 2015 #4 පැටියා;19426283 said: කැලණි හිඟන්නෙක් වගේ මුට වෙන වැඩ නැද්ද. අන්තිමට රුපියල් 250ට මූ වචන 250කුත් නාස්ති කලානෙ Click to expand... කතා කරනවා නම් වැඩි තමා මචන් ඔය කෙල්ලො දන්න මගුලකුත් නැහැ ඉතින්
පැටියා;19426283 said: කැලණි හිඟන්නෙක් වගේ මුට වෙන වැඩ නැද්ද. අන්තිමට රුපියල් 250ට මූ වචන 250කුත් නාස්ති කලානෙ Click to expand... කතා කරනවා නම් වැඩි තමා මචන් ඔය කෙල්ලො දන්න මගුලකුත් නැහැ ඉතින්
arsehole-froce Well-known member Nov 11, 2014 2,530 182 63 Gampaha Dec 15, 2015 #5 මේදවස් වල SLT එකේ ඔලුගෙඩි මාරුවෙනවලු පොඩ්ඩක් හිටපල්ල, මුන් කස්ටමර්සගෙන් ආණ්ඩුව පෙරලන්න හදන්නෙ.
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Dec 15, 2015 #6 L-Smoker said: කතා කරනවා නම් වැඩි තමා මචන් ඔය කෙල්ලො දන්න මගුලකුත් නැහැ ඉතින් Click to expand... උංගෙ කස්ටමර් කෙයා නම් මෙලෝ රහක් නෑ. කියන්න තියන ඒක පොල්ලෙන් ගහන්නා වගේ ෂෝට් අැන්ඩ් ස්වීට් කියන්න ඔ්නෙ ඔ්කුංගෙන් උත්තර අහලා වැඩක් නෑ උං ඒ් වෙලාවට හරියන්න මොකක් හරි කෙප්පයක් කෙලින්නෙ
L-Smoker said: කතා කරනවා නම් වැඩි තමා මචන් ඔය කෙල්ලො දන්න මගුලකුත් නැහැ ඉතින් Click to expand... උංගෙ කස්ටමර් කෙයා නම් මෙලෝ රහක් නෑ. කියන්න තියන ඒක පොල්ලෙන් ගහන්නා වගේ ෂෝට් අැන්ඩ් ස්වීට් කියන්න ඔ්නෙ ඔ්කුංගෙන් උත්තර අහලා වැඩක් නෑ උං ඒ් වෙලාවට හරියන්න මොකක් හරි කෙප්පයක් කෙලින්නෙ
jhnnwp Well-known member Jan 6, 2012 44,182 31,918 113 Dec 15, 2015 #7 මොකද්ද බං මූ කියන්නෙ එකමනේ මම එහෙමනම් කෙලින්ම දානවා. මුන්ට ආදරේ කර කර ඉන්නෙ නැහැ.
SLCRI Well-known member Feb 28, 2011 8,076 1,060 113 Dec 15, 2015 #8 SLT wun kiyapu gaman gedarata avith hadanwa ban. 1212 ta call karala kiwwahama, dawasak athulaka ekek ewanawa. Dialog 4G nam katha karala wedak naaa. mage yaluwa sathiyak vithara call karala thamai , internet upset eka hada gaththe.
SLT wun kiyapu gaman gedarata avith hadanwa ban. 1212 ta call karala kiwwahama, dawasak athulaka ekek ewanawa. Dialog 4G nam katha karala wedak naaa. mage yaluwa sathiyak vithara call karala thamai , internet upset eka hada gaththe.