SLT එකේ වැඩ මෙන්න

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
කැලණි හිඟන්නෙක් වගේ මුට වෙන වැඩ නැද්ද. අන්තිමට රුපියල් 250ට මූ වචන 250කුත් නාස්ති කලානෙ :lol:
 

L-Smoker

Member
පැටියා;19426283 said:
කැලණි හිඟන්නෙක් වගේ මුට වෙන වැඩ නැද්ද. අන්තිමට රුපියල් 250ට මූ වචන 250කුත් නාස්ති කලානෙ :lol:
කතා කරනවා නම් වැඩි තමා මචන්
ඔය කෙල්ලො දන්න මගුලකුත් නැහැ ඉතින්

 

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මේදවස් වල SLT එකේ ඔලුගෙඩි මාරුවෙනවලු පොඩ්ඩක් හිටපල්ල, මුන් කස්ටමර්සගෙන් ආණ්ඩුව පෙරලන්න හදන්නෙ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කතා කරනවා නම් වැඩි තමා මචන්
    ඔය කෙල්ලො දන්න මගුලකුත් නැහැ ඉතින්

    උංගෙ කස්ටමර් කෙයා නම් මෙලෝ රහක් නෑ. කියන්න තියන ඒක පොල්ලෙන් ගහන්නා වගේ ෂෝට් අැන්ඩ් ස්වීට් කියන්න ඔ්නෙ ඔ්කුංගෙන් උත්තර අහලා වැඩක් නෑ උං ඒ් වෙලාවට හරියන්න මොකක් හරි කෙප්පයක් කෙලින්නෙ :rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    මොකද්ද බං මූ කියන්නෙ එකමනේ :rofl: මම එහෙමනම් කෙලින්ම :angry: දානවා. මුන්ට ආදරේ කර කර ඉන්නෙ නැහැ. :P
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    SLT wun kiyapu gaman gedarata avith hadanwa ban. 1212 ta call karala kiwwahama, dawasak athulaka ekek ewanawa.
    Dialog 4G nam katha karala wedak naaa. mage yaluwa sathiyak vithara call karala thamai , internet upset eka hada gaththe.