SLT එකේ සුපිරි software engineers ලා නෙහ් ඉන්නේ

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,398
    4,030
    113
    ! PeoTvGo app එක සුපිරියට update කරලා . 😀

    Migration plan නැතුව හොදට තිබ්බ ඇප් එකට උකලා මුං
     
    Last edited:
    • Wow
    Reactions: Nidarshana_k

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මම නං කියන්නෙ සුපිරිම software engineers ලා ඉන්නෙ ඩයලොග් එකේ කියලා
    my dialog ඇප් එක ඔය තරං ස්පීඩ් වෙන්න හදලා තියෙන්නෙ කොහොමද දන්නෙ නැහැ
    උන්ගෙ මේන් සිස්ටම් එකේ නම්බර් එක අප්ඩේට් කරාට ඒ චේන්ජ් එක viu app එකට අදාල නැහැ ඒක වෙනස් කරන හැටි කෝල් සෙන්ටර් වල හරි ආකේඩ් වල හරි ඉනන් එවුන් දන්නෙ නැහැ
    උන්ගෙ iot වලට තියන ඇප් එක මේ වැඩ කරනවා මේ වැඩ කරන්නෙ නැහැ. කොහොම හදලද මන්දා ඔය තරං unreliable වෙන්න
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750

    වැරදි මචං BOC එකට ගහන්න කවුරුත් හිටියේ නැහැ. මගේ යාළුවෙක් NSB එකට ගිහින් මාස ගානක් main banking system එකම down කරලා ඒ record එක කැඩුවා.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    APP nam ithin HNB thami.
    App වගේම බන්. මාස ගානක් අර බැංකුවේ වැඩ කරන උන්ව හැත්තෑව දශකයට යැව්වාහම සුපිරි ආයේ. එහෙම සොෆ්ට්වෙයා ඉංජිනේරුවෝ ටිකක් ඉතින් කොහෙන් හොයන්නද?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    SLT කියන්නෙ පිස්සොන්ගෙ පාරාදීසෙ. කිසිම එකක් continue කරන්නෙ නෑ. අලුතෙන් team එකක් ආවොත් ආයි අලුතෙන් මුල ඉදන්. Monopoly හම්බුනාම track out. දැන් ඔය අගේට Starlink හින්ද හැමිනිලා ගිහින් ඉන්නෙ එක එක පිස්සු data bundle විකුනපු ගොන් business
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    995
    542
    93
    Siri Baijan
    SLT කියන්නෙ පිස්සොන්ගෙ පාරාදීසෙ. කිසිම එකක් continue කරන්නෙ නෑ. අලුතෙන් team එකක් ආවොත් ආයි අලුතෙන් මුල ඉදන්. Monopoly හම්බුනාම track out. දැන් ඔය අගේට Starlink හින්ද හැමිනිලා ගිහින් ඉන්නෙ එක එක පිස්සු data bundle විකුනපු ගොන් business
    දැන් අඩුකුලේ උන් ඉන්නේ. PEO TV GO OTT එක නැවැත්තුවා. SLT Voice App එක නැවැත්තුවා. රවුටර් වලින් කෝල් ගන්න බෑ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    මම නං කියන්නෙ සුපිරිම software engineers ලා ඉන්නෙ ඩයලොග් එකේ කියලා
    my dialog ඇප් එක ඔය තරං ස්පීඩ් වෙන්න හදලා තියෙන්නෙ කොහොමද දන්නෙ නැහැ
    උන්ගෙ මේන් සිස්ටම් එකේ නම්බර් එක අප්ඩේට් කරාට ඒ චේන්ජ් එක viu app එකට අදාල නැහැ ඒක වෙනස් කරන හැටි කෝල් සෙන්ටර් වල හරි ආකේඩ් වල හරි ඉනන් එවුන් දන්නෙ නැහැ
    උන්ගෙ iot වලට තියන ඇප් එක මේ වැඩ කරනවා මේ වැඩ කරන්නෙ නැහැ. කොහොම හදලද මන්දා ඔය තරං unreliable වෙන්න
    Dialog un thama gong pakayo.. Pattama app eka thibbe airtel. Dan ekath kanawa..

    SLT කියන්නෙ පිස්සොන්ගෙ පාරාදීසෙ. කිසිම එකක් continue කරන්නෙ නෑ. අලුතෙන් team එකක් ආවොත් ආයි අලුතෙන් මුල ඉදන්. Monopoly හම්බුනාම track out. දැන් ඔය අගේට Starlink හින්ද හැමිනිලා ගිහින් ඉන්නෙ එක එක පිස්සු data bundle විකුනපු ගොන් business
    SLT/mobiel une issara ena ena amathiyage henchaiyange company walata salli gasa kanna eka eka system eka deela anthimata ekak wath ekakata compatible na, okkoma naala thiyenne..
    ------ Post added on Jan 15, 2026 at 2:43 AM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    මම නං කියන්නෙ සුපිරිම software engineers ලා ඉන්නෙ ඩයලොග් එකේ කියලා
    my dialog ඇප් එක ඔය තරං ස්පීඩ් වෙන්න හදලා තියෙන්නෙ කොහොමද දන්නෙ නැහැ
    උන්ගෙ මේන් සිස්ටම් එකේ නම්බර් එක අප්ඩේට් කරාට ඒ චේන්ජ් එක viu app එකට අදාල නැහැ ඒක වෙනස් කරන හැටි කෝල් සෙන්ටර් වල හරි ආකේඩ් වල හරි ඉනන් එවුන් දන්නෙ නැහැ
    උන්ගෙ iot වලට තියන ඇප් එක මේ වැඩ කරනවා මේ වැඩ කරන්නෙ නැහැ. කොහොම හදලද මන්දා ඔය තරං unreliable වෙන්න
    උන්ගේ system ගැන සමහර උන් දෙන්නේ නෑ. කලාතුරකින් වැඩක් තේරෙන කෙනෙක් හිටියොත් විතරයි වැඩේ හරියට වෙන්නේ. Ice ගහන set එකක් වගේ ඉන්නේ dialog එකේ. උන්ගේ ලොකුකම් බලන්න අපි ගියා වගේ ඉන්න ඕන සීන් එකක් තියෙන්නේ.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,398
    4,030
    113
    මම නං කියන්නෙ සුපිරිම software engineers ලා ඉන්නෙ ඩයලොග් එකේ කියලා
    my dialog ඇප් එක ඔය තරං ස්පීඩ් වෙන්න හදලා තියෙන්නෙ කොහොමද දන්නෙ නැහැ
    උන්ගෙ මේන් සිස්ටම් එකේ නම්බර් එක අප්ඩේට් කරාට ඒ චේන්ජ් එක viu app එකට අදාල නැහැ ඒක වෙනස් කරන හැටි කෝල් සෙන්ටර් වල හරි ආකේඩ් වල හරි ඉනන් එවුන් දන්නෙ නැහැ
    උන්ගෙ iot වලට තියන ඇප් එක මේ වැඩ කරනවා මේ වැඩ කරන්නෙ නැහැ. කොහොම හදලද මන්දා ඔය තරං unreliable වෙන්න
    අනාගතය ඇද වෙන එක අහන්නත් දෙයක්ද ඉතිං 🤣
     
    • Haha
    Reactions: NEMISIS

    krisco

    Well-known member
  • May 28, 2022
    682
    751
    93
    Ado slt ekema kiyala sure da
    Mn MIT ESP eke inna kale peo tv team ekak wenama hitiya dan nm danne na habayi