Omobio වලට දීලා තිබ්බ ගොඩක් ගැලෙව්වා Dialog එකෙන්, 100% ම කියලනම් දන්නේ නැහැ දැනට.
Wavenet දැනට SLT Project යන්නේ නැහැ දන්න විදියට 2024/2025 ආපු Projets එකත් කර ගන්න බැරි උනා ඒ අයට, ඒකත් නවත්තන සීන් එකක් තියෙන්න්නේ ආරංචි විදියට. සෑහෙන ඉන්ටර්නල් පොලිටික්ස් සහ C-level and VP lavel ගොන් Decision නිසා Company එක දැන් අල වෙලා ඉන්නේ. 2025 ජැන්වල layed off වෙලා තියෙන්නේ ගොන් සෙට් එකක් නිසා, අනෙක පිටින් ගන්න සෙට් එක ඇතුලේ Project උස්සලා සහ ඇතුලේ resource යුස් කරලා උන්ගේ Product ගහගෙන VP layer (Reddit තිබ්බා සීන් එක ගැන). හොඳ හිටපු වැඩ්ඩෝ සෙට් වලටත් බලු විදියට treat කරලා, උනුත් දාලා ගිහින්. හරියට EPF/ETF ගෙවලත් නැහැ. Layed Off කරපු එවුන්ටත් හරියට ගෙවලා නැතිලු.
Omobio Dialog එක්ක Connection හැදුනෙත් Wavenet ඉන්න කාලේ තමා, එකේ ඉන්න සෙට් එකක් සහ Project Knowledge අරන් තමා එරංගලා (former CTO) ගිහින් Omobio දැම්මේ. (Hanz ලා එරංගලා අදුරන්නෙත් ඒක තමා)
දන්න උන් ඔය Company දෙකටම යන්නේ නැහැ කීයක් දෙනවා කිව්වත් දැන්. සමහර උන්ට ලොකු $ offer කරලා, ඒත් ගිහින් නැහැ. මොක ද ඇතුලේ උන්ට පඩි දීලා තියෙන්නේ එක්කෝ පහු වෙලාලු, නැත්තම් භාගේ භාගේලු