විකුනන්නේ නැද්ද බන්? විකුනන්නවා කිව්වා නේද? මහ පොන්නයි බන් මුන් මන් ඊයේ රවුටර් එකට රීලෝඩ් එකක් දාන්න ඩීටේල්ස් ලියලා සල්ලි දීලා ආවා.පැය 4ක් විතර ගිහිල්ලත් දාලා නෑ.මට මල පැනලා උදියේ.ඊට පස්සේ බ්‍රාන්ච් එකේ පොන්නයන්ට කෝල් ගත්තා පස් සැරයක් විතර ආන්සර් කරන්නේ නෑ.ඒ ගමන 1212 ගහලා ඒ අක්කා කෙනෙක්ට කියලා තමා වැඩේ කරගත්තේ අර පොන්නයන්ට මේල් එකක් දාලා.මහ පොන්නයෝ බන් ඉන්නේ මේ බ්‍රාන්ච් වල නම්.
