SLT එක විකුනන්නේ නැද්ද?

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    විකුනන්නේ නැද්ද බන්? විකුනන්නවා කිව්වා නේද? මහ පොන්නයි බන් මුන් මන් ඊයේ රවුටර් එකට රීලෝඩ් එකක් දාන්න ඩීටේල්ස් ලියලා සල්ලි දීලා ආවා.පැය 4ක් විතර ගිහිල්ලත් දාලා නෑ.මට මල පැනලා උදියේ.ඊට පස්සේ බ්‍රාන්ච් එකේ පොන්නයන්ට කෝල් ගත්තා පස් සැරයක් විතර ආන්සර් කරන්නේ නෑ.ඒ ගමන 1212 ගහලා ඒ අක්කා කෙනෙක්ට කියලා තමා වැඩේ කරගත්තේ අර පොන්නයන්ට මේල් එකක් දාලා.මහ පොන්නයෝ බන් ඉන්නේ මේ බ්‍රාන්ච් වල නම්.
     
    Juza

    Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    විකුනන්නේ නැද්ද බන්? විකුනන්නවා කිව්වා නේද? මහ පොන්නයි බන් මුන් මන් ඊයේ රවුටර් එකට රීලෝඩ් එකක් දාන්න ඩීටේල්ස් ලියලා සල්ලි දීලා ආවා.පැය 4ක් විතර ගිහිල්ලත් දාලා නෑ.මට මල පැනලා උදියේ.ඊට පස්සේ බ්‍රාන්ච් එකේ පොන්නයන්ට කෝල් ගත්තා පස් සැරයක් විතර ආන්සර් කරන්නේ නෑ.
    Simple තාත්තා ට කියල අගමැතියට Call එකක් දීල කරගනින්කෝ මේකේ පුක දෙන්නේ නැතුව 👃
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    විකුනන්නේ නැද්ද බන්? විකුනන්නවා කිව්වා නේද? මහ පොන්නයි බන් මුන් මන් ඊයේ රවුටර් එකට රීලෝඩ් එකක් දාන්න ඩීටේල්ස් ලියලා සල්ලි දීලා ආවා.පැය 4ක් විතර ගිහිල්ලත් දාලා නෑ.මට මල පැනලා උදියේ.ඊට පස්සේ බ්‍රාන්ච් එකේ පොන්නයන්ට කෝල් ගත්තා පස් සැරයක් විතර ආන්සර් කරන්නේ නෑ.ඒ ගමන 1212 ගහලා ඒ අක්කා කෙනෙක්ට කියලා තමා වැඩේ කරගත්තේ අර පොන්නයන්ට මේල් එකක් දාලා.මහ පොන්නයෝ බන් ඉන්නේ මේ බ්‍රාන්ච් වල නම්.
    රනිල් මොකෝ කියන්නේ? ලපකොටාට මඩගහන්න බිසී නිසා පොරට විකුනන්න අමතක උනාද දන්නෑ :lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,879
    6,511
    113
    ගග අද්දර
    Slt eke customer base eka adu karana gaman inne un laabeta wikunanna indiawata.
    Unge hema service ekakama quality eka adu krla, minissunta epa karawana gaman inne.
    Wikunanna kalin aniwa paadu labana ayathanayak krla wikunanne oka.
     
    • Like
    Reactions: J Starlin

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,921
    113
    විකුනන්නේ නැද්ද බන්? විකුනන්නවා කිව්වා නේද? මහ පොන්නයි බන් මුන් මන් ඊයේ රවුටර් එකට රීලෝඩ් එකක් දාන්න ඩීටේල්ස් ලියලා සල්ලි දීලා ආවා.පැය 4ක් විතර ගිහිල්ලත් දාලා නෑ.මට මල පැනලා උදියේ.ඊට පස්සේ බ්‍රාන්ච් එකේ පොන්නයන්ට කෝල් ගත්තා පස් සැරයක් විතර ආන්සර් කරන්නේ නෑ.ඒ ගමන 1212 ගහලා ඒ අක්කා කෙනෙක්ට කියලා තමා වැඩේ කරගත්තේ අර පොන්නයන්ට මේල් එකක් දාලා.මහ පොන්නයෝ බන් ඉන්නේ මේ බ්‍රාන්ච් වල නම්.

    Hunu bijjata hariyata waahanayak wath elawaganna beri unata katanam tiyanawa americaawta unath gahanna. 🤭 🤭
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මහ පොන්නයි බන් මුන් මන් ඊයේ රවුටර් එකට රීලෝඩ් එකක් දාන්න ඩීටේල්ස් ලියලා සල්ලි දීලා ආවා
    ඩීටේල්ස් ලියලා සල්ලි දීලා ආවා confirmation එකක් නැතුව?
    කවුද පොන්නයා කියලා පැහැදිලියි
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    mage ONT eka gihin sathi 2k uka dunna eka hadaganna
    anthimata barima thana connection eka ayin karala danna haduwe,

    kohoma hari hadala dunna

    branch walin phone answer karanne na
    1212 withrayi
    thawa unge sitre eke chatbot kenek innwa echchrayi
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඩීටේල්ස් ලියලා සල්ලි දීලා ආවා confirmation එකක් නැතුව?
    කවුද පොන්නයා කියලා පැහැදිලියි
    ඌ කිව්වා දාන්නම් කියලා.මන් ආවා ඒක නිසා පොන්නයෝ.
     
    • Dislike
    Reactions: Xi Jinping