SLT කට්ටිය දුවලා එන්න මෙතනට .!!!!

ASPX

Member
Jan 26, 2011
259
13
0
SLT කට්ටිය දුවලා එන්න මෙතනට .!!!!

SLT කට්ටිය දුවලා එන්න මෙතනට

මම අද SLT ekata call කරලා දැන ගත්තා මගේ connection එක blocked කියලා ,ඊට පස්සේ 1243 එකින් කියනවා රත්මලට (ළගම තියෙන RTOM එක
To get the number of nearest RTOM visit this site = > http://www.sltnet.lk/visitus.html ) කථා කරන්නලු ඒ ගැන කථා කරන්න.
ඉතින් මම රත්මලානට කථා කරලා කිව්වා මගේ Connection එක blocked කරලා දැන් මට Internet යන්නත් බෑ හරියට කියලා ,මට දැන ගන්න ඕනා කොහොමද මේ block එක ඇරගන්නේ කියලා ,ඉතින් එතනින් මට කිව්වා ඔයා fax එකක් එවනවා නම්
usage එක 20GB අඩුවෙන් තියාගන්න අපි block eka අයින් කරලා දෙන්නම් කියලා
ඉතින් මම හෝගාලා මුන්ට එකක් ලිව්වා පස්සේ online හරහා fax කරා මේ තියෙන්නේ
මම ලියපු එක ,උබලටත් ඕනා නම් මේක fax කරලා අරින්න එතකොට එක හදලා දෙයි

fax කරන්න පුලුවන් online මේ site එක හරහා
http://sendfreefax.net/send-free-fax-Sri Lanka.php

Sample Letter
=====================

Dear Sir/Madam

I am a SLT Home Unlimited user and due to my connection's blockage my internet speed was limited to 10 kBps> which should be around 512 kbps ,I was informed recently due to newly introduced fair usage policy upon Unlimited users any connection who exceeds 20GB will be blocked due to over usage implemented by TRC ,but none of places have mentioned about the newly introduced fair usage policy so as customers we knew nothing about that. now my connection was blocked due to over usage the information I got through by calling 1243 ,I called dozens of times to 1243 to get to know this information. I can't now browse or download anything from internet cause which is extremely slow like a dial up connection,
I would agree to keep my usage under 20 GB (20 GB>=) for getting rid this blockage on my connection and restore the regular speed which should be around 512 kbps constantly always as early I got before the blockage.
as a student this is totally a headache cause it takes couple of hours to browse and get something from internet due to reduction of the speed so I hope as soon as possible it would be fixed.


Thanks.
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, මචන් මේ සීන් එක ඔයාට විතරක් නෙවෙයි.
    බොහෝ දෙනෙකුට වේලා තියෙනවා.
    ඒ හින්දා ඔයාගේ මේ විස්තර ටික බොහෝ දෙනෙකුට වැදගත් වෙයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ehenam unlimited kiyala denne mona reddak da? :growl:

    ඔව්, ඒක නම් ඇත්ත මචන්..
    කලින් නම් කියලා තිබ්බේ.. කලින් මේ පැකේජයක් ගත්ත අයට මේ අලුතින්
    ඇති කල වෙනස්කම් වලට..
    කිසිම බාධාවක් ඇති වෙන්නේ නෑ කියලා..
    ඒත්.. අපිවත් මේ ප්‍රශ්නේට ඇදලා තියෙන එක ගැන හිතද්දි තමයි..
    එපා වෙන්නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ubala aragatte UNLIMITED ekak nam mona kehel malakatada Fax gahanne?
    unta ehema karanna bane.eka illegal.ubata legal action ganna puluwan.

    නිත්‍යානුකුලව පියවර ගන්න තරම් අපිට හැකියාවක් නෑ මචන්..
    මේවාට ඒ වගේ පියවර ගන්නවා නම්..
    මේලාකටත් මේ ප්‍රශ්න ඇති වෙන එකක් නෑ..
    ඒත් දුප්පත් මිනිසුන්ට කවදාත් මේ වගේ ප්‍රශ්න ගැන හිතේ දුකෙන් තමයි ජිවත් වෙන්නයි වේලා තියෙන්නේ..
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    ය‍කෝ මේක මාර වැඩක්නේ සල්ලි ගෙවලත් කෙනේක්ෂන් එක Block කරලද
    මුන්ට හෙන ගහලත් මදිනේ