SLT කපන්නෙ කොහොමද

Psiko

Well-known member
  • Mar 10, 2023
    7,544
    7,102
    113
    Arituza
    vPRwS5d.jpg



    Mata thiyenne web family plus package eka

    Meke mama ra 12 idan uda 7 wenakan use karana ewat standard ekenda machang adu wenne ?
     

    tKia

    Well-known member
  • May 3, 2023
    375
    615
    93
    ne, eka count wenne ne. example, 12-7 wenakan 10 GB download kaloth, remaining data, Standard 35.1 and Free 59.00. 7-8 wenakan 5 GB download kaloth, remaining Standard 35.1 and Free 54.00 GB
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    481
    702
    93
    standard data වලට ගන්නේ උදේ 8 ඉදන් රෑ 12 වෙනකල් download data ටික
    උදේ 8 ඉදන් රෑ 12 වෙනකල් upload කරන ඒවා අඩු වෙන්නේ Off-peak කෝටා එකෙන්.

    උදේ 7 ඉදන් උදේ 8 වෙනකල් upload & download දෙකම යන්නේ Off-peak කෝටා එකෙන්.

    රෑ 12 ඉදන් උදේ 7 වෙනකල් upload & download දෙකම free

    ඔන්න ඔහොමයි මම දන්නා විදිහට SLT එකේ ඉස්සර ඉදන් data කවුන්ට් කරන්නේ.

    Screenshot 2025-02-27 175423.png

    ------ Post added on Feb 27, 2025 at 5:54 PM
     
    • Like
    • Love
    Reactions: Psiko and lilman