
මචංලා Fiber අලුත් Packages Any Flix & Any Tide භාවිතා කරන අය කියපල්ලකෝ
1. Experience කොහොමද?
2. Tax එක්ක Total කීයද බිල් එක?
3. 12PM - 7AM Unlimited එකේ තත්වේ කොහොමද?
4. ඇත්තටම Unlimited ද Night Time Restrictions මුකුත් නැද්ද?
5. Anytime Data දවල්ට විතරයි නේද Use වෙන්නේ? රෑට Unlimited නිසා
6. Anytime Data ඉවර උනොත් Night Time Data
Use කරන්න බෑ නේද?
7. Old Web Family Plus Package එකෙන් මේ පැකේජ් දෙකට මාරු වෙන එක ගැන මොකද කියන්නෙ..
8. Download Speed එහෙම කොහොමද?
Last edited: