SLT කරෙයෝ 25න් ම SLOW කරනවාද ?

buwa68

Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    Trick ekak kiala dennam.....Machine eka off karata Router eka Off karanna epa....samanyen 24 23 GB withara pannama router eka off nokara thiyanna...Router eka off unama thamai SLT eka update wenne...meaka mase anthimata thamai karanna puluwan....40GB download karath slow wenne naha Router eka off nokarahama...Try karala Balanna ;);):yes::yes:
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    හරි. මම උඹලට ජිල්මාට් එකක් කියන්නම්. මේ ක්‍රමේට මම 150GB විතර බෑවා. ඊටත් වඩා බාන්න පුළුවන්. මගේ තියෙන්නෙත් 25 පැකේජ් එක.
    මේක රහසක් ඈ. mama habayi meka langadi kale naa. Ape Uni eke 200GB package ekak thiyenne. eka nisaa mama gedara line eka use karanne naa.

    This is the method.

    1. Download or use nearly until 25GB.
    2. From the next day morning get some serious torrents around 100GB or more. it depends on what you want to downld macho.
    3. Next part is the Jilmat. Don't turn off the router. meka modem thiyena ayata baa kiyalayi mama ahala thiyenne. but still you can try bungz.
    4. Router eka off nokara digatama raa eli wenakam baanna diyan.
    5. Then at midnight (sometimes at a differant time) SLT automatically refreshes the line. Kaboom. Your line is slow again.
    6. Next day call 1212 (or is it 2121? I don't remember exactly) and contact a customer care assistant. If you can't call them use the automatic help desk. (ස්වයංක්‍රීය දෝෂ රපෝර්තු සේවා මෙව්වා එක) A technical officer will call your phone.
    7. then ask him to add 1GB to speed up. it costs 250 rupees in the bill. then the speed is normal again. repeat step 4 again.

    වැඩේ ට්‍රයි කරලා හරි ගියොත් මට රෙප් දීහල්ලා හරි ද? නැත්තං මම තරහම තරහයි.

    මේ කතාව සම්පූර්ණ ඈත්ත...
    SLT ලගෙ සිස්ටම් එක හදල තියෙන්නෙ පෑය 10න් 10ට Refrish වෙන විදියටක
    Limit එක පනින්න මරු කටේ තියල ඩවුන්ලෝඩ් කරොත් ඉතින් වෑඩේ ගොඩ.... ;)
    ඒත් ඉතින් තමන්ගේ Speed එක අනුව තමයි වෑඩේ ගොඩ යන්නෙ.. :confused:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඔව් බන් Browsing වලටම 10ක් ඉවරයි.. :rofl:
    අනිත් ටික ෆිල්ම් බාන්න... එටකොට ඉතින් මදි :sorry:

    හෙන ගහපන් SLT එකට හෙන හතම ගාපන් ...:angry:

    හැමදේටම උන්ට හෙන හත ගහන්න කියන්න එපා බන්, උන් 25ක් දීල 25න් ස්ලෝ කරහමත් හෙන ගහපන් ලු, උබලට ඩේටා වැඩිපුර ඕන නම් ලොකු පැකේජ් එකක් ගනිල්ල.
    අන්ලිමිටඩ් උන්ට තවම ඒ පැකේජ් එක දෙන එක ගැන thanks කරපල්ල, මුන්ට ස්පීඩ් වෙන්නත් ඕන අන්ලිමිටඩ් වෙන්නත් ඕන, ඒක practical නෑ බන්, ලොකේ කොහෙවත් නෑ, 200GB හරි ලිමිට් එකක් තියනව පට්ට ස්පීඩ් නම්.

    මුන් SLT එකම පාවිච්චි කරල, තව හොර කරල 100GB විතර බාන ගමන් උන්ටම හෙන ගහපන් කියනව. මටනම් තේරෙන්නේ නෑ. btw මම පාවිච්චි කරන්නේ එටිසලාට්
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo

    uba wada karanna slt ekada ban
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    Tho wage anatha kalu kukul petawunwa kawda ban ganan ganne? :P

    අනෙ පල යන්න අනාතයා. තො දන්නවද මම කලුද සුදුද කියල නාකි කුකුල :P :P .

    තොට මොන unlimited internetද හුට්ටො . සත පනහට රෑට ගිහින් කොහෙද බොල internet වලට ගෙවන්නෙ :rolleyes: :rolleyes:
     
    10A's

    Junior member
  • Jan 14, 2008
    147
    13
    18
    හැමදේටම උන්ට හෙන හත ගහන්න කියන්න එපා බන්, උන් 25ක් දීල 25න් ස්ලෝ කරහමත් හෙන ගහපන් ලු, උබලට ඩේටා වැඩිපුර ඕන නම් ලොකු පැකේජ් එකක් ගනිල්ල.
    අන්ලිමිටඩ් උන්ට තවම ඒ පැකේජ් එක දෙන එක ගැන thanks කරපල්ල, මුන්ට ස්පීඩ් වෙන්නත් ඕන අන්ලිමිටඩ් වෙන්නත් ඕන, ඒක practical නෑ බන්, ලොකේ කොහෙවත් නෑ, 200GB හරි ලිමිට් එකක් තියනව පට්ට ස්පීඩ් නම්.

    මුන් SLT එකම පාවිච්චි කරල, තව හොර කරල 100GB විතර බාන ගමන් උන්ටම හෙන ගහපන් කියනව. මටනම් තේරෙන්නේ නෑ. btw මම පාවිච්චි කරන්නේ එටිසලාට්

    Hambayonta Puka Dena Ekekne Tho...
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    Trick ekak kiala dennam.....Machine eka off karata Router eka Off karanna epa....samanyen 24 23 GB withara pannama router eka off nokara thiyanna...Router eka off unama thamai SLT eka update wenne...meaka mase anthimata thamai karanna puluwan....40GB download karath slow wenne naha Router eka off nokarahama...Try karala Balanna ;);):yes::yes:
    lol.. router eka off nowunata session eka every 10 hours refresh wenawa.
     
    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    machan 25 exeed unama router eka off karanna epa, godak welawata hours walin passe disconnect wenawa, ethakota thamai usage count karanne ;)
    a welawe 50 gb unath down karanna puluwan.

    thawa hora wada tinawa pm ekak daapan ;)
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    තල ගුණේ;15209893 said:
    math danne na ban..hariyata 10 hrs scene eka..
    mahacha router eka 72 hrs tibbata aulak nadda..pattata rath wenawa 12hrs dammath..router eka laga temp eka 65k wage normal dawasata..;)
    router ekak nam maasayak on eke thibbath monawath wenne na.. issara mama 365 dawasema eka digata router eka on eke thiyan hitiya :D
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    mama hithuwa oka ahai kiyala, ape gedarata SLT telephone wath naha aduma gane
    ubata taranna natuwa athi eth ada kala 25gb madi ban net use karanna game movies download karnnwanm oka dwasa 4-5 unath awra wena ganata thiynnae uba slt use karanna nati nisa uba danna na unga hati uba poddak slt line ekak use karala balpan ubatama tahari
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මගෙ පරන unlimited එකක් තියෙන්නෙ. මුන් කිසි කතාවක් නැතුව 40GB උනාම slow කරනව. agreement බල්ලට . 512 එකක් තියෙන්නෙත්. හෙන ගහනව මුන්ට :angry: :angry: :angry: :angry: :angry:

    yako call krhama kiyanne 64kbps ta witharai slow karanne kyla..yako samahara welawata 2kbps yanawa oi :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: