SLT කුරුල්ලා

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    username kohomada mchn enna one?


    umbe router eka anek paththa harawala balapan eke number ekak athi 192.168.1.1 wage number ekek eka gahala router setting walata yanna pass ekai username ekai athi eke godak ewage thiyenne admin kiyala user and pass eka router setting eke athule thiynawa tab ekak Interface Setup kiyala eke athi username eka umbalage aria code eka isara hata athi ita passe TP number eka 245566 wage ita passe thiynawa @sltbb kiyala aria cod ekai TB number ekai thamai username eka @sltbb kiyana eka gahnna one na eka gahuwoth wada karanne na.
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    SADADA.jpg


    ඔන්න අද එකපාරින්ම වැඩේ හරි කියලා ආව, ඒත් තවම මේල් එකක් එහෙම මොකුත් ආවේ නෑ !
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,699
    113
    Panadura
    sucksex kiyala watunama wade iwarada bn. kawadda add wenne oka. :confused:

    ඔව් මේල් එකක් එහෙම ආවෙ නැද්ද ලබන මාසෙට දෙයිද දන්නෙ නෑ එහෙම නැත්තම් මේ මාසේ අග විතර දෙයිනේ බන්
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වැඩේ ගොඩ... ටිකකට කලින් ආවා එක්ස්ට්‍රා 5GB.... ජනවාරි 6 වෙනකම් වැලීඩ්....
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔව් මේල් එකක් එහෙම ආවෙ නැද්ද ලබන මාසෙට දෙයිද දන්නෙ නෑ එහෙම නැත්තම් මේ මාසේ අග විතර දෙයිනේ බන්
    dan awa bn :yes: