SLT කොතනද?

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    දුක්දායකයි. පදවි ප්‍රාප්තියෙන් පසු මේක හරි ගස්සයි නේද? :P
    2012 ලෝකේ විනාසේ කිව්වට එහෙම වෙන්නේ නැති වෙයි.:rolleyes:
    හැබැයි ලංකාවනං අප් ඩවුන් වෙයිද දන්නේ නෑ. :(:oo:
    කොහොමත් දැන් UP & DOWN ස්පීඩ් බැහැලනේ තියෙන්නේ.:lol:
    අපිට 2012 න් පස්සේ හම්බන්තොට යන්න
    වෙයිද දන්නේ නෑ නේද?, ඉන්ටනෙට් යන්න.:lol::eek:

    ප.ලි.
    මැවූ සිහින බොඳ වී යාදෝ, මන්දා.
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල


    mtn (dialog) mata 3.18 M awillama naa banz

    menna aththa

    dan gaththe

    :angry::angry::angry:


    උඹටත් තියෙන්නේ අපි වගේ බැන බැන ඉන්න.:P වෙන කුමක් කරන්නද? :oo:නැත්තං ඔල්ටනෙටිව් එකක් හොයාගන්න.

    හොයාගත්තත් උනුත් පස්සේ ඔය කෙන්ගෙඩියම අපිට කරයි.:growl:(ඔක්කොම කුණු බෙන්ගාල බොක්කට කිව්වා වගේ). :baffled:

    මචන් උඹ ඕකෙන් සන්තෝස වෙයන්.:rolleyes: මොකද කියනවනං අපිට ඕකෙන් 25ස් ගුනේකටත් වඩා අඩුවෙන් තියෙන්නේ.
    :rofl:
     

    gayanpakaya

    Banned
    Mar 24, 2007
    130
    1
    0


    පිස්සු හැදෙනවා... 400MB ඩවුන්ලෝඩ් කරන්න 36S යි යන්නේ....:baffled: පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා.:baffled:
     

    cm2004cm4ever

    Member
    Aug 21, 2008
    1,079
    88
    0
    1035336385.png


    bittorrent.png