SLT ඩිස්කනෙක්ට්

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උඹ ඉන්නේ කොහෙද බං? දැන් දවස් දෙකක ඉඳල මගෙත් ඔහොමයි, මෙලෝ වැඩක් කරන්න බෑ, Peo TV තියන නිසා ඒකත් යනව බං සැරින් සැරේට
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,361
    949
    113
    Godric's Hollow
    mageth ohoma una bn... anthimata une router ekata kela una eka... Ake username password save kalata save venne na dan :no: Aka goda daganna vidihak danna ekek kiyapallako....
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    mageth ohoma una bn... anthimata une router ekata kela una eka... Ake username password save kalata save venne na dan :no: Aka goda daganna vidihak danna ekek kiyapallako....

    router eka RESET karala balanna hariyanne nethnam.. wena firmware version ekak dala balanna.. mage laga UK walin gennapu Netgear wifi 4 port ekak tiyenawa.. eka locked ekak.. mama eke firmware downgrade karala mehe use karanawa.. :)
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,361
    949
    113
    Godric's Hollow
    router eka RESET karala balanna hariyanne nethnam.. wena firmware version ekak dala balanna.. mage laga UK walin gennapu Netgear wifi 4 port ekak tiyenawa.. eka locked ekak.. mama eke firmware downgrade karala mehe use karanawa.. :)

    firmware ekaknam damma machn, ath vadak une na... usr / pwd save karala reboot kalata internet connect ven na... aye router ekata log vela balanakota usr/ pwd fields empty vidihata thiyenne...
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,870
    6,500
    113
    ගග අද්දර
    ehenam wede lede wage ne.. fw downgrade karala beluwe nedda?

    කෝකටත් තයිලේ කියල ඩොන්ගෙක් රෙඩි පිට තියාගන්න. slt එකත් bandwidth auto දාල නිසා අවුල් යන්න පුළුවන්. ඒ නිසා කියල ලිමිට් එකක් දාගත්තොත් හොදයි වගේ.
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,361
    949
    113
    Godric's Hollow
    කෝකටත් තයිලේ කියල ඩොන්ගෙක් රෙඩි පිට තියාගන්න. slt එකත් bandwidth auto දාල නිසා අවුල් යන්න පුළුවන්. ඒ නිසා කියල ලිමිට් එකක් දාගත්තොත් හොදයි වගේ.
    uba kiyapu eka thamai venna athe machn.... dongek gen thamai bn net yanne me tike.....
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,870
    6,500
    113
    ගග අද්දර
    uba kiyapu eka thamai venna athe machn.... dongek gen thamai bn net yanne me tike.....

    මගේ අවුල් ගියා බන් මුන් ඔටෝ දාල. කියල ලිමිට් කරගත්තේ. මොක උනත් මෙහෙ slt එකේ පොර හොදයි.
    ඔටෝ දැම්මම ට්‍රැෆික් එක අනුවයි ලයින් කන්ඩිෂන් එක අනුවයි ස්පිඩ් වෙනස් වෙනවලු. ඒත් ලයින් කන්ඩිෂන් එක අනුව වෙනස් වෙන විදිය තවම සාර්ථක නෑ මන් හිතන්නේ.