Screenshot meke daannat data na yko.38.3 කියලා බැලුවේ කොහොමද? SLT dashboard එකෙන්ද? තව විස්තර දාන්න. screenshots
ඊලඟ මාසේ ඉඳන් දවසගානේ Standard එකයි, Free එකයි වෙනම check කරලා බලන්න. daytime upload එකත් free එකෙන් යන හින්දා ටිකක් පැටලෙනවා අපිට. වෙන app එකක් දාලා මාසේ අනිතිම වෙනකන් check කරොත් 1-2 GB වගේ වෙනසක් වෙන්න පුලුවන්. ඒත් 6GB වගේ නම් වෙනසක් නම් අහු වුණේ නෑ මට තවම. එහෙම අවුලක් තියේ කියලා sure නම් complain එකක් දාන්නScreenshot meke daannat data na yko.
Usage meter eke tyna ganan ekauthukara april1 idan