SLT නඩු දානවලූ

Status
Not open for further replies.

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    ගත්තා කිරියෙන්ම SLT 4G 1ක්. Arrears 6582ක් තියේ දැනට. දින 14ක් ඇතුලට නොගෙව්වොත් නඩු දානවා කියලා ලියුමක් ඇවිත් ඊයේ. මම ඒක ගෙව්වොත් ආයෙත් කනෙක්ෂන් දෙයිද ? පොඩි මලයා Warranty seal එකටත් කෙලලා . ඒකට අවුලක් යයිද ඉස්සරහට ? :(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ai bn bills gewanne nadda ubala ?

    Thanks for the gifts.
    :lol::lol:

    dCSsz2p.png
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මොකෝ බන් සේවාවක් /භාණ්ඩයක් ගත්තම ඒකට කලයුතු ගෙවීම කරන්නේ නැත්තේ ? උබට ඕක පාඩු නම් නොගෙන ඉන්න හෝ මගදී නතර කරලා දාන්න තිබ්බනේ. එකතු වෙනකන් හිටියේ මොකද ? අනේ මන්ද උබල නම් .....
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    මොකෝ බන් සේවාවක් /භාණ්ඩයක් ගත්තම ඒකට කලයුතු ගෙවීම කරන්නේ නැත්තේ ? උබට ඕක පාඩු නම් නොගෙන ඉන්න හෝ මගදී නතර කරලා දාන්න තිබ්බනේ. එකතු වෙනකන් හිටියේ මොකද ? අනේ මන්ද උබල නම් .....

    ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න නොදන්නව නම් පැත්තකට වෙලා හිටපන් බන්. නොගෙව්වෙ මම ,දැන් ගෙවන්නෙත් මම
     
    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    ai bn bills gewanne nadda ubala ?

    නෑ බන් උ හිතන්න ඇති data ෆ්‍රී දෙනවා ඇති කියල. මොකද data කියන එක වතුර /කරන්ට් එක වගේ පේන්න නෑනේ..:lol::lol:
     
    • Like
    Reactions: Gamage2015

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    නෑ බන් උ හිතන්න ඇති data ෆ්‍රී දෙනවා ඇති කියල. මොකද data කියන එක වතුර /කරන්ට් එක වගේ පේන්න නෑනේ..:lol::lol:

    ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න නොදන්නව නම් පැත්තකට වෙලා හිටපන් බන්. නොගෙව්වෙ මම ,දැන් ගෙවන්නෙත් මම
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,605
    25,483

    ehenam ithin prashneta uththreth ubama hoyaganin, methana awith adanne nathuwa :rofl:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මොකෝ බන් සේවාවක් /භාණ්ඩයක් ගත්තම ඒකට කලයුතු ගෙවීම කරන්නේ නැත්තේ ? උබට ඕක පාඩු නම් නොගෙන ඉන්න හෝ මගදී නතර කරලා දාන්න තිබ්බනේ. එකතු වෙනකන් හිටියේ මොකද ? අනේ මන්ද උබල නම් .....

    ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න නොදන්නව නම් පැත්තකට වෙලා හිටපන් බන්. නොගෙව්වෙ මම ,දැන් ගෙවන්නෙත් මම

    උබ කතාකරන විදිහට උදව් කරන්න හිතෙන්නේ නෑ උබම උත්තරත් හොයා ගනින් එහෙනම්
     
    • Like
    Reactions: Sunil dinawamu

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ගත්තා කිරියෙන්ම SLT 4G 1ක්. Arrears 6582ක් තියේ දැනට. දින 14ක් ඇතුලට නොගෙව්වොත් නඩු දානවා කියලා ලියුමක් ඇවිත් ඊයේ. මම ඒක ගෙව්වොත් ආයෙත් කනෙක්ෂන් දෙයිද ? පොඩි මලයා Warranty seal එකටත් කෙලලා . ඒකට අවුලක් යයිද ඉස්සරහට ? :(
    ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න නොදන්නව නම් පැත්තකට වෙලා හිටපන් බන්. නොගෙව්වෙ මම ,දැන් ගෙවන්නෙත් මම

    අනේ සොරි බන් මම දැනගෙන හිටියේ නෑනේ උබ තද පොරක් කියල. සොරි හොඳේ.

    රෝසි ආච්චි;23020154 said:
    ehenam ithin prashneta uththreth ubama hoyaganin, methana awith adanne nathuwa :rofl:
    :lol::lol: රෙප්+
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න නොදන්නව නම් පැත්තකට වෙලා හිටපන් බන්. නොගෙව්වෙ මම ,දැන් ගෙවන්නෙත් මම

    වැරදි දෙයක් කියලා නෑනෙ. හොඳටනේ කියන්නේ. එහෙම කිව්වමත් කිව්වමත් ලොකු ටෝක්ස් දෙනවා නේද?
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    අනේ සොරි බන් මම දැනගෙන හිටියේ නෑනේ උබ තද පොරක් කියල. සොරි හොඳේ.

    :lol::lol: රෙප්+

    මම තද පොරක් නෙවෙයි. මෙතන එකෙක්වත් අහපු ප්‍රශ්නෙට නෙවෙයිනෙ උත්තරේ දීලා තියෙන්නෙ.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න නොදන්නව නම් පැත්තකට වෙලා හිටපන් බන්. නොගෙව්වෙ මම ,දැන් ගෙවන්නෙත් මම

    SLT එකටම කෝල් කරලා ඇහුවොත් මොකෝ :cool::cool:
    උන් කියිනේ බන් :rofl::rofl:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,605
    25,483
    113
    මම තද පොරක් නෙවෙයි. මෙතන එකෙක්වත් අහපු ප්‍රශ්නෙට නෙවෙයිනෙ උත්තරේ දීලා තියෙන්නෙ.

    ඔව් ඔව් එක තේරුණා, මෙහෙම වැඩ කරන්නේ ඉතින් කොහොමත් ලාමක පොරවල්

    reputation_neg.gif
    SLT නඩු දානවලූ 03-31-2018 12:16 PM puka nodee wadak balaganin ponnayo
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    රෝසි ආච්චි;23020190 said:
    ඔව් ඔව් එක තේරුණා, මෙහෙම වැඩ කරන්නේ ඉතින් කොහොමත් ලාමක පොරවල්

    reputation_neg.gif
    SLT නඩු දානවලූ 03-31-2018 12:16 PM puka nodee wadak balaganin ponnayo

    මම මේ තාක් කාගෙවත් REP කපලා නෑ මචං.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,605
    25,483
    113
    මම මේ තාක් කාගෙවත් REP කපලා නෑ මචං.

    බිල් එක ගෙව්වට පස්සෙ connection එක ආපහු දෙනවා. අවුරුද්දක් යනකම් disconnet කරන්න බෑ. service එක පාවිච්චි කරනවානම් වෙලාවට බිල් ගෙවපන් බන්. warranty seal එක කදිලනම් උබට connection එක අයින් කරන දවසක router එක return කරද්දී එකට ගෙවන්න වෙයි.
     
    Status
    Not open for further replies.