ai bn bills gewanne nadda ubala ?
මොකෝ බන් සේවාවක් /භාණ්ඩයක් ගත්තම ඒකට කලයුතු ගෙවීම කරන්නේ නැත්තේ ? උබට ඕක පාඩු නම් නොගෙන ඉන්න හෝ මගදී නතර කරලා දාන්න තිබ්බනේ. එකතු වෙනකන් හිටියේ මොකද ? අනේ මන්ද උබල නම් .....
ai bn bills gewanne nadda ubala ?

නෑ බන් උ හිතන්න ඇති data ෆ්‍රී දෙනවා ඇති කියල. මොකද data කියන එක වතුර /කරන්ට් එක වගේ පේන්න නෑනේ..![]()
ehenam ithin prashneta uththreth ubama hoyaganin, methana awith adanne nathuwaප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න නොදන්නව නම් පැත්තකට වෙලා හිටපන් බන්. නොගෙව්වෙ මම ,දැන් ගෙවන්නෙත් මම

මොකෝ බන් සේවාවක් /භාණ්ඩයක් ගත්තම ඒකට කලයුතු ගෙවීම කරන්නේ නැත්තේ ? උබට ඕක පාඩු නම් නොගෙන ඉන්න හෝ මගදී නතර කරලා දාන්න තිබ්බනේ. එකතු වෙනකන් හිටියේ මොකද ? අනේ මන්ද උබල නම් .....
ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න නොදන්නව නම් පැත්තකට වෙලා හිටපන් බන්. නොගෙව්වෙ මම ,දැන් ගෙවන්නෙත් මම
ගත්තා කිරියෙන්ම SLT 4G 1ක්. Arrears 6582ක් තියේ දැනට. දින 14ක් ඇතුලට නොගෙව්වොත් නඩු දානවා කියලා ලියුමක් ඇවිත් ඊයේ. මම ඒක ගෙව්වොත් ආයෙත් කනෙක්ෂන් දෙයිද ? පොඩි මලයා Warranty seal එකටත් කෙලලා . ඒකට අවුලක් යයිද ඉස්සරහට ?![]()
ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න නොදන්නව නම් පැත්තකට වෙලා හිටපන් බන්. නොගෙව්වෙ මම ,දැන් ගෙවන්නෙත් මම
රෝසි ආච්චි;23020154 said:ehenam ithin prashneta uththreth ubama hoyaganin, methana awith adanne nathuwa![]()

රෙප්+ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න නොදන්නව නම් පැත්තකට වෙලා හිටපන් බන්. නොගෙව්වෙ මම ,දැන් ගෙවන්නෙත් මම
අනේ සොරි බන් මම දැනගෙන හිටියේ නෑනේ උබ තද පොරක් කියල. සොරි හොඳේ.
රෙප්+
ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න නොදන්නව නම් පැත්තකට වෙලා හිටපන් බන්. නොගෙව්වෙ මම ,දැන් ගෙවන්නෙත් මම

රෝසි ආච්චි;23020154 said:ehenam ithin prashneta uththreth ubama hoyaganin, methana awith adanne nathuwa![]()

මම තද පොරක් නෙවෙයි. මෙතන එකෙක්වත් අහපු ප්‍රශ්නෙට නෙවෙයිනෙ උත්තරේ දීලා තියෙන්නෙ.
රෝසි ආච්චි;23020190 said:ඔව් ඔව් එක තේරුණා, මෙහෙම වැඩ කරන්නේ ඉතින් කොහොමත් ලාමක පොරවල්
SLT නඩු දානවලූ 03-31-2018 12:16 PM puka nodee wadak balaganin ponnayo![]()
මම මේ තාක් කාගෙවත් REP කපලා නෑ මචං.