SLT පැකෙජ් එකේ GB ගාන අඩුකරලා.....

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    Screenshot 2021-09-21 at 08-44-00 SLT Broadband Portal.png
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    Bill eka welawata gewwe nathnam okun ohoma karanawa. Heta wenakota total eligible eken tawat adu wei. Dan okunta kochchara call kalath wadak wenne na
     
    • Sad
    • Like
    Reactions: NRTG and magadia

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,006
    198,387
    113
    Colombo, Sri Lanka
    බිල් එක ඇක්ටිව් වෙච්ච් දවසේ ඉඳන් ඉස්සරහට තියන දවස් වලට දවසේ සාමාන්‍ය GB ගාන වැඩි කරලා හදලා ඇති :baffled:

    Example - 30 GB - 30 days,
    Non Active days - 2 days
    So GB for month - 30/30 x 28 = 28 GB
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    බිල් එක ඇක්ටිව් වෙච්ච් දවසේ ඉඳන් ඉස්සරහට තියන දවස් වලට දවසේ සාමාන්‍ය GB ගාන වැඩි කරලා හදලා ඇති :baffled:

    Example - 30 GB - 30 days,
    Non Active days - 2 days
    So GB for month - 30/30 x 28 = 28 GB
    :yes: :yes: :yes:

    බිල් එක අප්ඩෙට් නැගුව දවස් දෙකක් තිබ්බා.
    දවස් තුනක් තිබිලා තියෙනවා..

    peak - 34*27/30 = 32.4gb
    off peak - 54*27/30 = 48.6gb

    total - 81gb
    ------ Post added on Sep 21, 2021 at 9:29 AM
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    me widiha welawakata wasi wena welawal tiyanwa. mase dawas 10kin witara ube data 90%k iwara wela tibbat un disconnect karala api bill eka gewala aye active karalot ube bill cycle eke ituru dawas ganata hariyana data labenawa. 😁😁😁