බිල් එක අප්ඩෙට් නැගුව දවස් දෙකක් තිබ්බා.Bill eka gewannathuwa hari, wena hethuwakata hari connection eka disconnect wela thibbada?
බිල් එක ඇක්ටිව් වෙච්ච් දවසේ ඉඳන් ඉස්සරහට තියන දවස් වලට දවසේ සාමාන්‍ය GB ගාන වැඩි කරලා හදලා ඇති
Example - 30 GB - 30 days,
Non Active days - 2 days
So GB for month - 30/30 x 28 = 28 GB

දවස් තුනක් තිබිලා තියෙනවා..බිල් එක අප්ඩෙට් නැගුව දවස් දෙකක් තිබ්බා.
adu wenawaඑතකොට rental එක අඩු වෙන්නේ නෑ නේ බං.
එහෙනම් ඉතින් දෙපැත්තට ම සාධාරණ යි නේ නේද..adu wenawa
ow mchnඑහෙනම් ඉතින් දෙපැත්තට ම සාධාරණ යි නේ නේද..