SLT බල්ලෝ ඉක්බිති Star Link ඒජකුලේට

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    1000046629.jpg

    1000046634.jpg

    මේ කාලකන්නින්ට direct wire එකක් ගෙදරට ගහලත් unlimited දෙන්න මෙච්චර cost එකක් යන්නේ කොහොමද? Elon musk රොකට් හදලා satalite හදලා orbit යවලා unlimited 150mbps 15,000 ට දෙනකොට. මුන් නම් මාරම කාලක්නනි ආයතනයක්.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    කාලෙන් කාලෙට එක එකා පුරවපු හැත්තක් ඉන්නව
    අවු 15පැනපු සවිස් එක තියෙන පියන්ලත් ඉන්නව ලක්ෂ එකහමාර පැනල පඩි ගන්න
    තව උන්ගෙ හෙල්ත් ඉන්ශුවරන්ස් අනන් මනන් ගෙවන්නන් එපැයි
    ආන්ඩුවට ලාබයකුත් ඕන.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    කාලෙන් කාලෙට එක එකා පුරවපු හැත්තක් ඉන්නව
    අවු 15පැනපු සවිස් එක තියෙන පියන්ලත් ඉන්නව ලක්ෂ එකහමාර පැනල පඩි ගන්න
    තව උන්ගෙ හෙල්ත් ඉන්ශුවරන්ස් අනන් මනන් ගෙවන්නන් එපැයි
    ආන්ඩුවට ලාබයකුත් ඕන.
    ආණ්ඩු ව්‍යාපාර කරන්නේ නැතුව ඉන්න ඕන මෙන්න මේක නිසා. මේවා විකුණලා දාන්න ඕනේ. අර මොබිටෙල් පක්කු පේන්නේ නැද්ද මිනිසුන්ව හුරන් කනවා. මුන්ගේ ඒකාධිපති ත්වය නැති උන දාට අනිත් උනුත් ගණන් බස්සයි.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ආණ්ඩු ව්‍යාපාර කරන්නේ නැතුව ඉන්න ඕන මෙන්න මේක නිසා. මේවා විකුණලා දාන්න ඕනේ. අර මොබිටෙල් පක්කු පේන්නේ නැද්ද මිනිසුන්ව හුරන් කනවා. මුන්ගේ ඒකාධිපති ත්වය නැති උන දාට අනිත් උනුත් ගණන් බස්සයි.
    දැන් උන්ට ෆයිබර් පුකේ ගහගන්ඩ වෙන්නෙ .
    බිස්නස් කරන ඔක්කොම මේකට මාරුවෙයි
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    දැන් උන්ට ෆයිබර් පුකේ ගහගන්ඩ වෙන්නෙ .
    බිස්නස් කරන ඔක්කොම මේකට මාරුවෙයි
    ඔන්න බලපන් මුන් ඕකට විරුද්ධව නඩු දන්නේ නැද්ද කියලා. TRCL ඒකට කියලා tax එකක් හරි ගස්සයි.
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ඔය slt හුත්ත මම තියන් ඉන්නේ උන්ගේ night time unlimited නිසා විතරයි නැත්නම් විසික් කරලා මෙලාකට ඩයලොග් අරගන.ගූම කම්පැනියක්.අහන්න දෙයක් නෑ ඉතින් රජයේ ආයතනයක් නේ.jio එකට දෙන්න ගියපු එක දෙන්නෙ දුන්නෙත් නෑනේ.නැති බංගස්තාන වෙලාම යන එක හොදයි හොර ගුහාව.mobitel නම් පට්ට ලොස් ඇති ගොඩක් අය වෙන සිම් වලට මාරු වෙනවා දැන්.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    ආණ්ඩු ව්‍යාපාර කරන්නේ නැතුව ඉන්න ඕන මෙන්න මේක නිසා. මේවා විකුණලා දාන්න ඕනේ. අර මොබිටෙල් පක්කු පේන්නේ නැද්ද මිනිසුන්ව හුරන් කනවා. මුන්ගේ ඒකාධිපති ත්වය නැති උන දාට අනිත් උනුත් ගණන් බස්සයි.
    ඒක නෙමෙයි හේතුව තරඟයක් නැති කම. මෙච්චරකල් ඔය ස්පීඩ් එක්ක ෆයිබර් කනෙක්ෂන් එකක් වෙන කවුරුත් දුන්නෙ නෑනේ. දැන් තරඟය එක්ක පස්සට නොයා දුවන්න නම් මේ ගනන් වලට පැකේජ් මිල බස්සන්න වෙනවා. කොහොම කලත් උන්ගෙ මාකට් සෙග්මන්ට් එකේම වෙන competitor කෙනෙක් බිහි උනේ නැත්නම් ඔයතත්වෙ ලොකුවට වෙනස් වෙන එකක් නෑ. ඉස්සර SLT එක මීට අන්තයි. සෙමි ගවමන්ට් උනාට පස්සෙ තමා ටිකක් හරි හොඳ උනේ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    2024 welath slt, dialog home broadband connections okkoma unlimited denne nathi eka nam mara issue ekak.
    but mehema dekakuth thiyenawa, slt, dialog okkoma compete karanne local customers la witharai. but starlink target karanne global. unge market share eka gigantic. ethakota ekkenekge cost eka adui
    Yako internet කියන්නේ කොහොමත් global තම, මෙහෙට කියලා අමුතු පකක් නෑ නේ. Submarine cable වලින් එන connection එක මූන්ට මිනිස්සුන්ට බෙදලා දෙන්න බැරිද හරියට? මුන් බෝට්ටු වලින් ගිහින් data packet tranafer කරන්නේ නෑ නේ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,184
    12,183
    113
    Ohio, USA
    SLT Eke Unta Niwasa Naya Denawa 50% Witharai eyala Gewanna Oney.. Ethuru50% Eka Samagamen Gewanawa..
    Rajya Sewayakayo Kiyanne Ese mesey Job Ekak newei...

    Anthimata Rata Union Kaarayo Allagena Unma Dan Aandu karanne.. Dan Ahanna Balanna Kenek Naha...
    NPP Kiyanne Union Karayonge Parlimenthu Niyojanayai..

    ඒක නෙමෙයි හේතුව තරඟයක් නැති කම. මෙච්චරකල් ඔය ස්පීඩ් එක්ක ෆයිබර් කනෙක්ෂන් එකක් වෙන කවුරුත් දුන්නෙ නෑනේ. දැන් තරඟය එක්ක පස්සට නොයා දුවන්න නම් මේ ගනන් වලට පැකේජ් මිල බස්සන්න වෙනවා. කොහොම කලත් උන්ගෙ මාකට් සෙග්මන්ට් එකේම වෙන competitor කෙනෙක් බිහි උනේ නැත්නම් ඔයතත්වෙ ලොකුවට වෙනස් වෙන එකක් නෑ. ඉස්සර SLT එක මීට අන්තයි. සෙමි ගවමන්ට් උනාට පස්සෙ තමා ටිකක් හරි හොඳ උනේ.
    Ehema Tharagayak Nathi Kama Newei... TRC ekama ISPlawa Gennala Menna Balahalla Ahawal Ekaa Labeta Denna yanwa Ubala Mokada Dan Meykata Karanne Kiyala Kiyanwa Wage Hasirenne...
    ------ Post added on Oct 18, 2024 at 8:52 PM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Yako internet කියන්නේ කොහොමත් global තම, මෙහෙට කියලා අමුතු පකක් නෑ නේ. Submarine cable වලින් එන connection එක මූන්ට මිනිස්සුන්ට බෙදලා දෙන්න බැරිද හරියට? මුන් බෝට්ටු වලින් ගිහින් data packet tranafer කරන්නේ නෑ නේ.
    mama adahas kale unge customer base eka local witharane. un fiber betwork hadala service denne, charge karanne local customersla million ekakata witharane (maybe lower than that). ethakota cost ekai, india wage 100 million customer la innakota ekekta adu margin thiyan dila unath profit karanna puluwan, ekai kiwwe. economies of scale

    but still un charge karanawa wadi for the service they provide. homebroadband okkoma unlimited denna one
     
    • Like
    Reactions: johnferna678

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ඒක නෙමෙයි හේතුව තරඟයක් නැති කම. මෙච්චරකල් ඔය ස්පීඩ් එක්ක ෆයිබර් කනෙක්ෂන් එකක් වෙන කවුරුත් දුන්නෙ නෑනේ. දැන් තරඟය එක්ක පස්සට නොයා දුවන්න නම් මේ ගනන් වලට පැකේජ් මිල බස්සන්න වෙනවා. කොහොම කලත් උන්ගෙ මාකට් සෙග්මන්ට් එකේම වෙන competitor කෙනෙක් බිහි උනේ නැත්නම් ඔයතත්වෙ ලොකුවට වෙනස් වෙන එකක් නෑ. ඉස්සර SLT එක මීට අන්තයි. සෙමි ගවමන්ට් උනාට පස්සෙ තමා ටිකක් හරි හොඳ උනේ.
    අනේ ඕකුන්ගේ තරගකාරීත්වය🤣.තව ටික කාලයයි කොහොමත් දැන් බලපන් mobitel වලින් කට්ටියව ගලවලා dialog වලට මාරු කලා... SLT 4G වලින් ගොඩක් උන් DIALOG 4G වලට මාරු වෙනවා... තාමත් slt 4g තියන් ඉන්න බහුතරය තියන් ඉන්නේ night time unlimited නිසා.. Fiber වලටත් ඔය උන දේම තමා වෙන්නේ.ඕකුන්ට තරග කරන්න බෑ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඒක නෙමෙයි හේතුව තරඟයක් නැති කම. මෙච්චරකල් ඔය ස්පීඩ් එක්ක ෆයිබර් කනෙක්ෂන් එකක් වෙන කවුරුත් දුන්නෙ නෑනේ. දැන් තරඟය එක්ක පස්සට නොයා දුවන්න නම් මේ ගනන් වලට පැකේජ් මිල බස්සන්න වෙනවා. කොහොම කලත් උන්ගෙ මාකට් සෙග්මන්ට් එකේම වෙන competitor කෙනෙක් බිහි උනේ නැත්නම් ඔයතත්වෙ ලොකුවට වෙනස් වෙන එකක් නෑ. ඉස්සර SLT එක මීට අන්තයි. සෙමි ගවමන්ට් උනාට පස්සෙ තමා ටිකක් හරි හොඳ උනේ.
    මුන්ගේ ඉන්න employees ලා මෙලෝ රහක් නෑ. නිකන් මන් කියනවට 1212 ට කෝල් කරලා static ip එකක් ඉල්ලපන්. Call එක cut කරනවා 😂. Static ip එකක් මොකද්ද කියලා දන්නේ නැති මි හරක් කොහොමද බං ISP කෙනෙක් ළඟ වැඩ කරන්නේ? Service down වෙනවා මසේට සැරයක් ඇහුවම රීසන් එකක් දන්නෙත් නෑ. System අවුලක් ලු 😂. උබල නිකන් හිතපං උබල ඔයා වැඩ කරන තැන උබලාගේ අතින් වැරැද්දක් වෙලා customer කෙනෙක්ට සර්විස් එක break උනොත් කොච්චර preasure එක්ක එනවද කියලා. ජොබෙන් එලවලා දැම්මේ නැත්නම් ලොකු දෙයක්. හැබැයි මේ සක්කලි බල්ලෝ අපිව විහිළුවට ගන්නවා හේතුව ඇහුවම. 🤣 මෙන්න මේකයි මේවා private වෙන්න ඕනේ. පොලිටිකල් contact වලට මේවාට ආපු උන් මේවා දැන් අයිති කරන් ඉන්නේ උන්ගේ අප්පාගේ compaany එක වගේ.

    mama adahas kale unge customer base eka local witharane. un fiber betwork hadala service denne, charge karanne local customersla million ekakata witharane (maybe lower than that). ethakota cost ekai, india wage 100 million customer la innakota ekekta adu margin thiyan dila unath profit karanna puluwan, ekai kiwwe. economies of scale

    but still un charge karanawa wadi for the service they provide. homebroadband okkoma unlimited denna one
    උබේ point එක valid හැබැයි අපි කොහොමත් ගෙවලා ගන්න එක unlimited දෙන්නේ නැත්තේ මුන්ගේ කුණු කමට කියලා උබට හිතෙන්නේ නැද්ද? මන් කියන්නේ නෑ 1500ට unlimted දෙන්න කියලා නෙමෙයි හැබැයි 30000ක් අරන් 60mbps බාගෙට unlimited දෙන එක සාධාරණද?
    ------ Post added on Oct 18, 2024 at 9:02 PM

    ඔය slt හුත්ත මම තියන් ඉන්නේ උන්ගේ night time unlimited නිසා විතරයි නැත්නම් විසික් කරලා මෙලාකට ඩයලොග් අරගන.ගූම කම්පැනියක්.අහන්න දෙයක් නෑ ඉතින් රජයේ ආයතනයක් නේ.jio එකට දෙන්න ගියපු එක දෙන්නෙ දුන්නෙත් නෑනේ.නැති බංගස්තාන වෙලාම යන එක හොදයි හොර ගුහාව.mobitel නම් පට්ට ලොස් ඇති ගොඩක් අය වෙන සිම් වලට මාරු වෙනවා දැන්.
    අනිවරෙන් මුන් මේ මිනිසුන්ට කරන බලු වැඩේට සාධාරණයක් වෙන්නම ඕනේ.
    ------ Post added on Oct 18, 2024 at 9:04 PM

    වැස්සට ඕකෙ සිගනල් ලෙෆ්ට් වෙන්නෙ නැද්ද ??
    මේකනං වෙන්න පුළුවන්. ඒත් දවස් ගණන් connection break වෙන එකක් නම් නෑ 😂 wire එකක් ගහලා දෙන එකවත් මුන්ට stable දී ගන්න බෑ නේ. 😂
    ------ Post added on Oct 18, 2024 at 9:07 PM
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    උනේ point එක valid හැබැයි අපි කොහොමත් ගෙවලා ගන්න එක unlimited දෙන්නේ නැත්තේ මුන්ගේ කුණු කමට කියලා උනාට හිතෙන්නේ නැද්ද? මන් කියන්නේ නෑ 1500ට unlimted දෙන්න කියලා නෙමෙයි හැබැයි 30000ක් අරන් 60mbps බාගෙට unlimited දෙන එක සාධාරණද?
    ------ Post added on Oct 18, 2024 at 9:02 PM

    අනිවරෙන් මුන් මේ මිනිසුන්ට කරන බලු වැඩේට සාධාරණයක් වෙන්නම ඕනේ.
    ------ Post added on Oct 18, 2024 at 9:04 PM
    aniwa. 30,000 ta 300mbps true unlimited denna puluwan. 150mbps wage 18,000 denna puluwan wenna one.