SLT බ්‍රොඩ්බෑන්ඩ් හතර ගුණයක්‌ අධිවේගයකින් (16M

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    1679483586.png

    බලපන් කෝ බන් මගේ Ping එක මාර ලොකු ගණන් එන්නේ. :(:(:(

    1679489971.png
     

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    SLT *uttala keyana wediyata 31 ra 12am wenakota aya full speed ekata reset wenna oni neda?:baffled:

    manda mama mee unge FB page eka wanasanna yannne umbalath waren
    habai ee page eka karana ekaanam amu p****
    banina ewwata arenna anith ewwata reply daanawa :D
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    එහෙන් ආණ්ඩුව මිනිස්සුවන් රවට්ටනවා
    විපක්ෂේ අනිත් පැත්තෙන් මිනිස්සු රවට්ටනවා
    විභාග දෙපාර්තුමේන්තුව අරහෙන් තරැණයො රවට්ටනවා
    මුන් දැං අපිව තවත් රවට්ටනවා ...

    මරැ මරැ අශ්චර්යේ බොල අශ්චර්යේ... අනේ වාසනාවන් මේ වගේ රටක් නැවත නැවත අපි ඉපදේවා ...
     

    sanfOdian

    Member
    Oct 19, 2008
    989
    13
    0
    around myself..
    Download and Upload Speed will be reduced to 64kbps
    reaching the volume threshold.

    yako achita haal garanna mata dan hamba wena ganawath hamba wenne na.oka aten beduwahama 8 kBps .dan yanthan 50 kBps wath hamba wenawa :angry::angry::angry:
     

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    මොකට කියනවද ඔයාලගේ අධිවේගේ ගැන නම්..
    අනේ මේ අලුත් අවුරුද්දට යන වෙලාවෙවත් අපේ ලේ කෝප කරන්නේ නැතුව ඉන්න..

    :yes::yes::yes:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    තත්පරයට මෙගාබිට් නම් කමක් නෑ. මෙගාබයිට් ලු!

    16 මෙගාබයිට්/තත්පරයට = 16*8 = 128 මෙගා බිට්/තත්පරයට :rolleyes::rolleyes:

    මෙගා බයිට් ම තමයි
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මේ වගේ වැඩවලට තමයි සුදු අලි කියන්නේ......!!!:rofl::rofl:

    දුරකතන ජාලයේ (PSTN ) එකේ ගුනාත්මක අගය වැඩිනොකර කොච්චර speed වැඩිකරත් වැඩක්නෑ...Exchange සිට 5KM දුරින් ඉන්න මිනිස්සුන්ට තවමත් 512k වලින් එහාට ස්තාවර download ස්පීඩ් එකක් බලාපොරොත්තු වෙන්නබෑ..{512k වලට වාඩා ස්පීඩ් එකක් හොදින් ලබාගන්න ර්‍ SNR (Signal-to-noise ratio)අගය 13වත් වියයුතුයි...} නමුත් ලංකාවේ පවතින Old copper PSTNඑක මෙම අගයන් වලට support කරන්නෙනෑ...:shocked:

    එමනිසා Network infrastructure වැඩිදියුනු නොකර ( Even the back-bone must be a optical one) කොච්චර D/ස්පීඩ් වැඩිකලත් කිසිම සෙතක් පාරිබෝගිකයන්ට වෙන්නෙනෑ.....මුන්ට Technically තෙරෙන්නෙත්නෑ... Marketing තෙරෙන්නෙත්නෑ... පුදුමයක් නෑ.... ආසියාවෙ ආශ්චර්යය නේ.....:yes::yes::yes::yes:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මම හැම මාසෙකම 70GB වලට වැඩියෙන් ඩවුන්ලෝඩ් කරනවා! ඒත් මගේ ස්පීඩ් එක කවදාවත් අඩු වෙලා නැහැ!

    1678986028.png


    80226587.jpg

    65348693.jpg

    okay okay we'll complain :P
     

    sdlsajeewa

    Active member
  • Feb 14, 2011
    241
    82
    28


    හෝම් පැකේජ්... අපිට ඔය මදෑ නේද!!!! හි හී

    ටෙලිකොම් (16Mbps) බම්බුව