
sirawatama ban mata nam dan SLT epa wela thiyenne ,,Wena karanna deyak nethi hinda thaamath SLT innawaඅපට ඔච්චර ලොකු ස්පීඩ් එකක් ඕනෙ නෑ
දෙන 512 එක fup නැතුව
කටක් ඇරල unlimited කියල
කියන්න පුලුවන් විඩියට දෙන්න
ඔච්චර ස්පීඩ් එක වැඩි කරන්න ආසාවක් තියනවනම්
ඔය දෙනව කියන එක fup එක අඩුම තරමෙ 100GB
වත් දෙන්න.මේ කියන ස්පීඩ් එකේ හැටියට
25GB සතියකට ඇති.එහෙම සතියෙන් ඉවර උනාම
මොන මගුලක් කරන්නද???
මිනිස්සුන්ව බොරුවෙන් මුලා කරන්නෙ නැතුව
2012 අවුරුද්දවත් හරියට වැඩක් කරන්න
එහිදී තත්පරයට මෙගාබයිට් 16 ක් (16ඵඉචි) දක්වා ඉහළ නැංවුණු අධිවේගයක් පාරිභෝගිකයන්ට අත්විදිය හැකිය.












මොකට කියනවද ඔයාලගේ අධිවේගේ ගැන නම්..
අනේ මේ අලුත් අවුරුද්දට යන වෙලාවෙවත් අපේ ලේ කෝප කරන්නේ නැතුව ඉන්න..
16mbps munta hena lokui 


Captain ජැක් ස්පැරෝ;11758824 said:අඩුගානේ 60kb/s එක 100kb/s වත් කරනවනම් ඒ ඇති.............![]()



