fan page comment එකක්
2012 උදෙ පාන්දරම හොදවැයින් අහගෙන තියෙන්නෙ
පව් ඕයි මෙහෙම බනින එක
හක හක හක
ලෝකෙ තියෙන ජරාම රස්සාව
Sri Lanka Telecom PLC එකෙ ෆැන් පේග් එකෙ ලොකු තැන වීම
සුදුසුකම් :-
1. අන්තර්ජාල භාවිතා නොකරන්නෙක් වීම
2. fake එකවුන්ට් සැදිමෙ හැකියාව
3. 7500ට කඩෙ යැමට පුලුවන් වීම
4. Unlimited කියන එකෙ තේරුම නොදැන සිටිම
5. කලිසම් නැතුව සිටිමට හැකි වීම
6. සිංහලෙන් බැනුම් අසන විට ඉංගිරිසි මතක් වීම
දිමනා :-
1. ගෙදර මිනිස්සු නිතරම ලෙඩ වීම
2. ජනතාවගෙ උනුසුම් සුබ පැතුම්
3. රු 7500ක්
4. කඩෙ යැමට ලොකු මල්ලක්
5. ගැලවෙන කලිසමක් පාසා අලුත් කලිසමක්

හක හක හක
2012 උදෙ පාන්දරම හොදවැයින් අහගෙන තියෙන්නෙ

පව් ඕයි මෙහෙම බනින එක

හක හක හක
ලෝකෙ තියෙන ජරාම රස්සාව

Sri Lanka Telecom PLC එකෙ ෆැන් පේග් එකෙ ලොකු තැන වීම
සුදුසුකම් :-
1. අන්තර්ජාල භාවිතා නොකරන්නෙක් වීම
2. fake එකවුන්ට් සැදිමෙ හැකියාව
3. 7500ට කඩෙ යැමට පුලුවන් වීම
4. Unlimited කියන එකෙ තේරුම නොදැන සිටිම
5. කලිසම් නැතුව සිටිමට හැකි වීම
6. සිංහලෙන් බැනුම් අසන විට ඉංගිරිසි මතක් වීම
දිමනා :-
1. ගෙදර මිනිස්සු නිතරම ලෙඩ වීම
2. ජනතාවගෙ උනුසුම් සුබ පැතුම්

3. රු 7500ක්
4. කඩෙ යැමට ලොකු මල්ලක්
5. ගැලවෙන කලිසමක් පාසා අලුත් කලිසමක්

හක හක හක










