SLT බෝනස් ඩේටා කෝ

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අද 14ත් වෙලා මගෙ තවම බෝනස් ඩේටා ලැබිලා නෑ
    හොට්ලයින් කතා කලහම කියනවා 4 වෙනිදා ඉදන් 14 වෙනිදා වෙනකම් දවසක ලැබෙනවලු.
    ඉතින් අද 14 නෙ
    උඹලටත් මෙහෙමද?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    මටත් නෑ එක්කෝ ලැබිල පැයක් ඇතුලත වාෂ්ප වෙලා :rofl:

    mata una okama baladdi data awith bagayak
    iwarath wela. bonus data counting fast wadi
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    මට හම්බෙලා තිබ්බ හැබැයි දැන් නම් නෑ. කොහේ ගිහිල්ලද මන්දා :sorry:
     

    Similar threads