SLT මේක හොදද ?

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    153mqg6.png
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,528
    1,916
    113
    Slt fibre nam hndai anith ewa sltlage patt charter.

    Man gawa tyanne fiber

    Peo tv aduma dagana pukuwan package eka 799
    Internet aduma 1490 package eka denne fibre wlata

    Okoma vat ekth ekka 3500 - 3600 athara ganak enawa

    Eka call ekakwath ganne nathuwa
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,210
    20,527
    113
    Panadura
    :) :) :)
    හොදයි බන්
    මමත් ෆයිබර් Use කරන්නේ...
    කලින් තිබ්බ ADSL එකේ වගේ කරදර නෑ මේකේ මට නම්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    මේ ඇඩ් එකෙන් SLT දැනට තිබෙන wired කනෙක්ෂන් එක ගැන සොයාගත් දේවල්

    * ඒ කියන්නෙ ලොකු ගණන් කිව්වට මුන් ඇත්තටම දීල තියෙන්නෙ 10bps
    * HDTV වලට නොගැලපේ
    * latency ඉතා වැඩිය
    * සකයිප් වයිබර් කැඩි කැඩී ඇහෙන්නෙ. (අත්දුටිමි)
    * විදුලි අනතුරු/අකුණු අනතුරු සිදුවීමේ හැකියාව ඉතා ඉහලය
    * වයර් සමග එන විකිරණ නිසා සෞඛ්‍යයට අහිතකරයි
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ඕක මොනා කරන්නද බන් ඔච්චර ස්පීඩ් එකක් ගෙදරට.
    36gb නේ ලිමිට් එක. ස්ලෝන් බටේකින් coke බඩියක් බොනවා වගේ :P:P gb 100ක් වත් peak තියෙනවනම් අවුලක් නෑ