මේ ජොබ් එක හොදයිද?
C Commex Well-known member Nov 29, 2019 2,020 1,588 113 Oct 13, 2022 #1 මේ ජොබ් එක හොදයිද? Reactions: kinkon
Nidarshana_k Well-known member Feb 19, 2022 29,498 1 51,138 113 ප*යාගල sorry.com Oct 13, 2022 #2 කට්ට තමයි පුතේ... Dn call center wala.inna un godak ain wela bn. Owaye katta kanna enna kamathi na gu padi hinda.basic 25-30 dei uparima Reactions: Commex
කට්ට තමයි පුතේ... Dn call center wala.inna un godak ain wela bn. Owaye katta kanna enna kamathi na gu padi hinda.basic 25-30 dei uparima
Himazharin Well-known member Jul 22, 2020 3,338 4,784 113 Mind Palace Oct 13, 2022 #3 බැනුම් අහන්න පුලුවන් නම් කට්ට කාගෙන ඉන්න පුලුවන් නම් ඉවසන්න පුලුවන් නම් යන්න මොකද අපි වගේ කෝල් කරලා ජාතිය අමතන උන් ඉන්නවා Reactions: Commex
බැනුම් අහන්න පුලුවන් නම් කට්ට කාගෙන ඉන්න පුලුවන් නම් ඉවසන්න පුලුවන් නම් යන්න මොකද අපි වගේ කෝල් කරලා ජාතිය අමතන උන් ඉන්නවා
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,425 36,348 113 මැදමහනුවර Oct 13, 2022 #4 මම එකපාරක් සම්පත් බැංකුවෙ කෝල් සෙන්ටර් ඉන්ටර්වීව් ගියා S3 ඉල්ලලා තිබුනත් ඉංග්‍රීසි පුළුවන් හින්දා ගියේ. එහෙම බෑ කිව්වා S3ම ඕන කියලා යන්න කිව්වා. මගෙ වාසනාවට S3 නැත්තෙ. Reactions: Commex
මම එකපාරක් සම්පත් බැංකුවෙ කෝල් සෙන්ටර් ඉන්ටර්වීව් ගියා S3 ඉල්ලලා තිබුනත් ඉංග්‍රීසි පුළුවන් හින්දා ගියේ. එහෙම බෑ කිව්වා S3ම ඕන කියලා යන්න කිව්වා. මගෙ වාසනාවට S3 නැත්තෙ.
EVC Well-known member Sep 15, 2008 28,847 21,083 113 Oct 13, 2022 #5 Apply Reactions: Commex and Any.key
kinkon Well-known member Aug 5, 2007 115,878 2 115,911 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 13, 2022 #6 බම්ප් Reactions: Commex, HKavinda and Any.key
Any.key Well-known member Jul 13, 2017 10,526 12,938 113 Oct 13, 2022 #7 bump Reactions: Commex, kinkon and HKavinda
C Commex Well-known member Nov 29, 2019 2,020 1,588 113 Oct 16, 2022 #8 thanx machnla Reactions: HKavinda