SLT ලගෙ හොර වැඩක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    Uba activate karapu welawatama thamai kaluo dawas 7 kin expire wenne. example uba monday dawal 1 ta activate karoth next monday dawal 1 weddi iwarai. Kalu katha kota Sinhalayonta oka therenne na
    ඒක තමා බං කියන්නෙ අපිට තේරෙන එක උන්ට තේරෙන්නෙ නෑ
    අපි සදුද ඇක්ටිවේට් කෙරුවොත් එයාල ඉරිදයින් ඉවර කරනව
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    magenam dawas 7ma thibbane.
    අවුරුදු hamper එක විතරක් නෙමේ මචං

    දැං අපි වන එකක් subs කරල දවස් 7 පනින්න කලින් unsubscribe කලා කියමුකො. මුං ඊළග සතියටත් කපනව
    ඉතිං අපට unsubs කරන්න වෙන්නෙත් දවස් 6 පනින්න කලින්
     
    • Wow
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අවුරුදු hamper එක විතරක් නෙමේ මචං

    දැං අපි වන එකක් subs කරල දවස් 7 පනින්න කලින් unsubscribe කලා කියමුකො. මුං ඊළග සතියටත් කපනව
    ඉතිං අපට unsubs කරන්න වෙන්නෙත් දවස් 6 පනින්න කලින්
    okunge okkoma asadarana widihata hadala thiyenne. kata kiyannada ithin :dull:
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa