SLT ලයින් වලට කෙලවෙලා ද?.....

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    SLT ලයින් වලට කෙලවෙලා ද?.....

    SLT ලයින් එක එකපාරටම වැඩ නැතිව ගියා. Telephone ලයින් එකයි Peo Tv. එකයි Data යි මුකුත් වැඩ නෑ.1212 ගන්න හැදුවා(Mobitel වලින්. වෙනදත් ගන්නවා) එතකොට කියනවා දුරකථන මාර්ග අවහිරතා නිසා සම්බන්ධ කරන්න බැහැලු. SLT use කරන අය ඉන්නවද? උඹලගෙත් එහෙමද කියපල්ලා.( බිල් ගෙවා ඇත )
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    mage SLT line eketh oaya seen ekama wenawa... habai tika welawakin aith line eka wadakaranawa.. eeye idan 1212 ta ganna balanawa...eeth un ekek wath ganne naa...
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    mage SLT line eketh oaya seen ekama wenawa... habai tika welawakin aith line eka wadakaranawa.. eeye idan 1212 ta ganna balanawa...eeth un ekek wath ganne naa...

    අනෙ මන්ද බන්. වයර් එක ඩැමෙජ් වෙලත් නෑ. ලගකදි ත් ඔහොම උනා. හදන්න ඇවිල්ල ලයින් එක එන්නෙ නෑ අපි බලන්නම් කියල උන් ගියා. පැයක් විතර ගියාම මම කතා කලාම කිව්වා අපි හදන ගමන් ඉන්නෙ කියල.ඊට ටික වෙලාවක් යද්දි හරි කියල කෝල් කලා. මේක නිට්ටාවටම හදා ගන්න බැරිද බන්.හැම දාම මේක කරන්න බැනෙ.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    වයර් ලයින් ගන්න එපා බන් එක්කෝ අකුනු ඇවිත් සෙරටම
    කෙලවෙනව එක්කෝ කැඩිල හදන්න එනකන් අම්මට බැන බැන ඉන්නව.
    ඔයිට වඩා හොදයි සැට් ටිව් අරන් 4 ජී රවුටර් එකක් ගනින්:yes::yes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    වයර් ලයින් ගන්න එපා බන් එක්කෝ අකුනු ඇවිත් සෙරටම
    කෙලවෙනව එක්කෝ කැඩිල හදන්න එනකන් අම්මට බැන බැන ඉන්නව.
    ඔයිට වඩා හොදයි සැට් ටිව් අරන් 4 ජී රවුටර් එකක් ගනින්:yes::yes:

    මොකක්ද බන් ඒ සීන් එක පොඩ්ඩක් කියපන්කො
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,196
    1
    101,009
    113
    34
    Kalutara
    වයර් ලයින් ගන්න එපා බන් එක්කෝ අකුනු ඇවිත් සෙරටම
    කෙලවෙනව එක්කෝ කැඩිල හදන්න එනකන් අම්මට බැන බැන ඉන්නව.
    ඔයිට වඩා හොදයි සැට් ටිව් අරන් 4 ජී රවුටර් එකක් ගනින්:yes::yes:

    ෆයිබර් ගනින්. අකුණු සීන් නෑ.. :P
     
    • Like
    Reactions: Sonique

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    oya case eka ada mata ude una
    serama wada nathuwa giya
    passe 30mins walin wage hari giya

    exchange wala back up battery ekak thiyanawalu neda? ekata kela welada?
    ehema naththan underground cable erath wenawa athi wassata. ithin balahan mewa hadala nathi un 1gbps denna dangalanawa.:oo:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    power cable haraha awith wadenawane ban :P

    SLT හුයන්නවල් promote කරනවා නෙවේ ඌ කිව්වා කතාව ඇත්ත. ගෙදරට අකුණු ගහනවට වඩා විසි තිස් ගුණයක් chance එක තියනවා උන්ගේ copper line එකෙන් අකුණු එන්න. මට ඕක වෙලා වෙලාම copper අයින් කළා. router දාල ඉවරයක් නෑ. fiber almost 100% safe :P වෙන රටවල් වල ISP surge protection දාල දෙනවා line එකට. මන් දැක්ක උන් guarantee එකකුත් දෙනවා අකුණු ගහන්නේ නෑ කියල. අපි වෙනස්නේ
     
    Last edited:
    • Like
    Reactions: Heshan Daminda

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    SLT ලයින් එක එකපාරටම වැඩ නැතිව ගියා. Telephone ලයින් එකයි Peo Tv. එකයි Data යි මුකුත් වැඩ නෑ.1212 ගන්න හැදුවා(Mobitel වලින්. වෙනදත් ගන්නවා) එතකොට කියනවා දුරකථන මාර්ග අවහිරතා නිසා සම්බන්ධ කරන්න බැහැලු. SLT use කරන අය ඉන්නවද? උඹලගෙත් එහෙමද කියපල්ලා.( බිල් ගෙවා ඇත )

    ඊයෙ රෑ ඉදල අද උදේ 10 විතර වෙනකම් ඔහොම කේස් එකක් මේ පැත්තෙත් තිබ්බ