Worst experience with SLT 🤮🤮🤮

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,847
    1
    100,277
    113
    33
    Kalutara
    අද උදේ 10 ඉඳන් ෆයිබර් කනෙක්ෂනෙක ඩවුන් වුනේ. ඩවුන් වුන ගමන් කෝල් කළා 1212ට ඒකට කෝල් කරන්නත් වුනේ මොබිටෙල් එකෙන් මොකද ටෙලිෆෝන් වැඩ නැති නිසා,. උන් ආන්සර් කරනකන්ම මගේ සල්ලි කැපෙනවා ඉතින්. උන් කම්ප්ලේන් එක දාගත්ත LOS ලයිට් එක පත්තු වෙනවා කියල. අන්තිමේ දවල් 1ට විතර පහලට යද්දී මෙන්න දෙන්නෙක් පහල MSAN එක ගාව කණුවේ නැගගෙන මොකක්ද හදනවා. උන් එතකොට 10 ඉඳන් ඒක හදන නිසා තමා කනෙක්ෂන් එක නැති වෙලා තියෙන්නේ, ෆයිබර් වල එක තැනක් හදද්දී මුළු ඒරියා එකම ඩවුන් වෙනවලු. ටෙලිකොම් එකේ වැඩ කරන එකෙක් ඒක කිව්වේ. කණුවේ නැගගෙන හිටපු එකාට කිව්වම ෆයිබර් වැඩ නෑ කියල ඌ කිව්වා තව පැය එකහමාරක් වගේ යයි කියල අප් වෙන්න. තව ස්පීඩ් වැඩි කරන්නලු හදන්නේ. 145MBps ඩව්න්ලෝඩ් ස්පීඩ් තිබ්බ ලයින් එකේ තව මොන ලබ්බක් ස්පීඩ් කරන්නද මුන්.

    අන්තිමේ බලන් හිටියා 2.30 වෙනකන් මුකුත්ම නෑ. 4 වෙනකන් බැලුවා ඒත් නෑ. ආයේ කෝල් කරලා 1212ට කිව්වා. උන් කියනව විසිට් එකක් දානව කියල අප්ඩේට් කරලලු තියෙන්නේ කලින් දාපු කම්ප්ලේන් එක. මට කෝල් කලාද අහනව ටෙලිකොම් එකෙන්. මම කිව කවුරුත් කතා කලේ නෑ කියල. මුන් ආයේ urgent කරලා රිපෝට් එක දාන්නම්ලු. මාත් හ්ම්ම් කියල නිකන් හිටිය,. 5.30 වෙනකනුත් මුකුත්ම නෑ. මම ආයේ පාර පල්ලෙහාට ගියාම අරුන් ඒ වෙලාවෙත් කනුව ගාව ඉන්නවා,. පස්සේ උන් දෙන්න ආව අපේ ගෙදරට හවස 6ට විතර කනෙක්ෂන් එක හරිද බලන්න. එතකොටත් වැඩ නෑ. උන් කියනවා උන් හදන්න ගත්තට උන්ට අප් කරන්න බැහැල්ලු. හෙට අප් වෙයිලු දැන් හවස නිසා. ඊයේ වැඩ කලාද අහනව කනෙක්ෂන් එක. මම කිව්වා උදේ 10 වෙනකන් වැඩ කළා ඔයාල ආපු වෙලාවේ ඉඳන් තමයි වැඩ නැත්තේ කියල. උන් කියනවා ස්පීඩ් එක අඩුයි නේද ස්පීඩ් වැඩි කරන්නලු හැදුවේ. මම කිව්වා 145MBps ආව කිසිම අඩුවක් නෑ කියල. කොහොම හරි උන් කියනවා ඒ වුනාට ස්පීඩ් අඩු සීන් එකක් තිබ්බලු.

    පැය භාගෙකට පස්සේ මෙන්න ඉන්ටනෙට් වැඩ නැතුව telephone එකයි peo tv එකයි වැඩ කරනවා. එහෙම වැඩ කළා 7.15 වෙනකන් වගේ. පස්සේ ආයේ පරණ තත්වෙටම ආව, දැන් මුකුත්ම නෑ. හැබැයි LOS බල්බ් එක පත්තු වෙන්නෙත් නෑ. දැනුත් කතා කළා 1212 අන්තිම රුපියල් 10 තිබ්බේ. එක පරට්ටියෙක් ගත්තේ, ආයේ ඉතින් මුල ඉඳන් ෆෝන් නම්බර් එක කියල අයිතිකාරයාගේ නම කියල තුන් වෙනි පාරට මේ කම්ප්ලේන් එක කරන්නේ කියල කියද්දී රුපියල් 10 ඉවර වුනා.

    මේ හුත්තලා නිසා මගේ ඇඟේ දැන් මාළු නටනවා. ඇයි බන් අච්චර හොඳට තිබ්බ කනෙක්ෂන් එකනේ බන් මේ පක්කු ඇවිල්ල කාල දැම්මේ. මේ පොස්ට් එක දාන්නෙත් phone එකේ mobitel hospot on කරගෙන. මොබිටෙල් 3G වත් නෑ හරියට මෙහාට. හරි හමන් සිග්නල් තියෙන isp එකක් නැති නිසා මේ SLT පාවිච්චි කරනවා. නැත්තන් ඉතින් මෙලහකටත් ඕක අතැරලා දාල. මෙඡාර අතවශ්‍ය සේවාවක් වුන ටෙලිෆෝන්, ඉන්ටනෙට් වගේ දේවල් හදන්න මුන් පැය 24 වැඩ කරන්නේ නෑනේ බන්. මට දැන් ෂුවර් නෑ හෙට සෙනසුරාද නිසා මුන් හදයිද කියල. සඳුදා වෙනකන් ඉන්න ගියොත් තමා මුන්ට හොඳවයින් දෙකක් කියන්න ඕන. වේස හැත්ත. :angry::angry::angry::angry:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔන්න ඔක තමයි බන් කේස් එක වගකීමක් ගන්න එකෙක් නෑ මටත් ඔය ෆයිබර් ගන්න පුලුවන් නමුත් මලාට ගන්නේ නෑ ඔන්න ඔය හේතු නිසා. ඔය වේසාවන්ට මම ඊමේල් 20 ක් විතර ගහල තමා පියෝ ටිවි ගෝ කියන රෙද්දක් ඇක්ටිව් වෙලා තිබිල ඩිස්කනෙක්ට් කර ගත්තේ.
    උබ ඔහොම නෙමෙයි අම්මට බැනල කතාකලත් ඔකුන්ගේ ඒරියා ඔෆිස් ගිහින් කිව්වත් පඩේකට ගනන් ගන්නේ නෑ :angry:නිකන් උබගේ කාලේ සල්ලි තමා නැතිවෙන්නෙ. උබට ඩයලොග් සිග්නල් තියේ නම් ගනින් බන්. මොනා උනත් අවන්කවම උන්ගේ සර්විස් හොදයි.
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    Matat oya huththa epa une okai. Maseta dawas 10 k withara kedila. Hadananna enne modama pakku set ekak. Un awilla hadala yanwa. Aye wena un awilla thamai hadanne. Ekata ithn telecom ekata gihin unta wadinna one.

    Oka nisama thamai mama dialog ekata maru une bn. Poddak balapan dialog 4g nedda kiyala?
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,324
    3,115
    113
    6°54′N 79°54′E
    Lankawe wada korannna iwasanna pute..nathnam umba akale marey..isp karayo fault / job ticket / work order ekak dammma hariyata folloup koranne na..ayy mula idala kiyanna ona..fb eke slt group ekak thiyenawa..eke dapan.. area manager wage ekekge contact ekak dannawanam talk korafan..
     
    • Sad
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,590
    164,962
    113
    එකමත් එක රටක
    fiber ganna epoooo....me masa 2 ta 5 parakata wada call karala ahanwa fiber maru karamu kiyala 2000/= lu ganne...antima para kiwwa puluwan nam GB gana wadi karanna..aya ehema call karoth kunuharapen kiyanne kiyala...tama nam aya call kare naaa


    මගෙත් මාස ගානක් කෑවා Fiber දෙනවා කියලා. ඊට පස්සෙත් මාසේ ගානේ Fiber ගන්න කිය කිය call කරනවා. මමනම් අන්තිම පාර කුනුහරපෙන්ම ඇමතුවා බන්.. :lol: නිකන් දෙනවා කිව්වේ මටනම්. මගේ WebExtra නිසාද දන්නේ නෑ ..

    මූට අපි කිව්වා ගන්න කලින්. :angry:
    දැන් හැම සතියෙම SLT එකට බැනල ත්‍රෙඩ් දාපං ඉතින්. :rolleyes:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    මොනවා කරන්නද සහෝදරයා
    Fiber අවුල් හදන්න දන්නෙ බොහොම සුළු පිරිසක් ලංකාවේ
    corporate client ට තමා ඒ දන්න එවුනුත් priority දෙන්නෙ . දැන් ඉතින් ඉස්සරහටත් ඔහොම තමා දුක තමා bro 😔
    කලින් කිව්වා ඇහුවෙ නෑනෙ 😏
     
    • Sad
    Reactions: Heshan Daminda