ඔව් කට්ටිය එක්ක එකතුවෙලා RS 1000 50GB ඕන කියලා අස්සන් එකතු කරලා යවමු මයිත්‍රිට , නොමිලේ ඉන්ටර්නෙට් දෙන කතාවකුත් කිව්වනේ .. අපි අස්සන් එකතු කරලා 1000 50GB ඉල්ලමු ආණ්ඩුවට පාඩුත් නැ අපිට පාඩුත් නැ .. මොකද කියන්නේ කට්ටිය එකතු වෙනවාද වැඩේට ..
නෑ අපිට රෑ 12 පස්සෙ අන්ලිමිටඩ් ඕනෙ.



