SLT වලින් දෙන router වලට PoE නැද්ද කලූ ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    පරණ Prolink ADSL , හරි ඕන ONT model එකක් හරි කමක් නැ . නැත්තන් port 4ක් poe ගන්න ලාබම device එක මොකද්ද? 10mbps උනත් ඇති.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    PoE එන්නෑ. පිටින් ගහන්න injector එකක් එක්ක PoE. අනිත් end එකෙන් ආපහු අවශ්‍ය voltage එකට converter එකක් දාගන්න. ඕන router එකක් පුළුවන් එහෙම PoE කරගන්න (12v 3A වගේ max?)
     
    • Love
    Reactions: san2d3