මචන් මම SLT ADSL connection එකෙන් net යදින් මේ errors එනවා. office එකෙයි, ගෙදරයි දෙකේම SLT. මේක උන්ගේ අවුලක්ද compuer එකේ අවුලක් ද?
ගෙදරනම් පරණ home package එක තියෙන්නේ, office එකේ නම් අලුත් එකක් package එකේ නම් දන්නේ නෑ (speed එක 8Mpbs වගේ).
Error code: ERR_CONNECTION_TIMED_OUT
Error code: DNS_PROBE_FINISHED_NO_INTERNET
ගෙදරනම් පරණ home package එක තියෙන්නේ, office එකේ නම් අලුත් එකක් package එකේ නම් දන්නේ නෑ (speed එක 8Mpbs වගේ).
mageth chrome eken sometimes "DNS_PROBE...." error eka enava...